දැඩි උෂ්ණ කාලගුණය හමුවේ, ජලාශයක බැස සිටින ලාංකික දැරියකගේ සේයාරුවක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සේයාරූ වැරදි සහගත විස්තර සහිතව සමාජ ජාලාවල පැතිරීම බොහෝ කාලයක සිට සිදුවන්නක්. විශේෂයෙන්ම කාලින මාතෘකා සමඟ ඈඳා මෙවන් ඡායාරුප සටහන් පළකිරීම හේතුවෙන්, ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යෑමක් සිදුවෙනවා. මේ එවන් සේයාරුවක් පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ජලාශයක බැස […]

Continue Reading

MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව වසා දැමීමේ සුදානමකුත් නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 12/9/2023 මේ අතර තවත් සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාවද වසා දැමෙන බවක්. Facebook | Archived මෙම සටහනේ පවතින වෙබ් සබැදියට පිවිසිය හැකියි මෙතනින් මේ පිලිබදව අප සමග අදහස් පලකල Brandix ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මිනුවන්ගොඩ පිහිටි සිය ආයතනයට අයත් ඇගලුම් කම්හල වසා […]

Continue Reading

මුහුණු ආවරණ පැළඳීම පිළිකා තත්ත්ව වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලයක් පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා මුහුණු ආවරණ පැළදීමට පුරුදු වුණා. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව ගියත් අදටත් බොහෝ දෙනා මුහුණු ආවරණ භාවිත කරන්නේ එය දුහුවිලි ආදියෙන් මෙන්ම බෝවන උණ රෝග ආදියෙන් ආරක්ෂා වීමට සුදුසු බවට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන බැවින්. කෙසේ වෙතත් ඇතැම් සමාජ  […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පවතින වියළි කාළගුණික තත්ත්වය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පවතී නම්, ඒ පිළිබඳව වහාම ජල සම්පත් මණ්ඩලයට දැනුම් දී එම කාර්‍යාලයකින් අදාල ජල සාම්පල පරික්ෂාවට ලක් කර භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය මේ වන විට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනයේහි, කුමාර ධර්මසේන සමඟ සිටින තරුණිය ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Online Scam ඔස්සේ බොහෝ පිරිසක් නොයෙකුත් අයුරින් විවිධාකාරයේ වංචාවන්ට හසුවෙනවා. මේ අතර සමාජයේ ප්‍රසිද්ධියක් ඔසවන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ද, තවත් වංචාවන් සිදු කරන අතර පසුගිය දින කිහිපයේ දී එවැනි වීඩියෝ ඇමතුමක් හරහා සිදුකරන ඔන්ලයින් වංචාවක් හේතුවෙන් මුදාහැර තිබු වීඩියෝවක් හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු […]

Continue Reading

මරණ තර්ජන හේතුවෙන් හඬාවැටෙන හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයෙකු ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම වසරේ ජූලි 26 දින නයිජර් හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවා, දේශසීමා වසාදමා, සියළු ආයතන අත්හිටුවා තිබු අතර හමුදාවේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි, ප්‍රජාතාන්ත්‍රිකව ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ජනාධිපති මොහොමඩ් බාසුම් බලයෙන් පහ කෙරුණා. ඉන්පසු එරට නව නායකයා […]

Continue Reading

නවගත්තේගම අලි පැටවාගේ මරණය මෑත කාලීනව වූ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අලි මිනිස් ගැටුම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. එය දශක ගණනාවක සිට පවතින ගැටලුවක්. මේ සම්බන්ධව බොහෝ විට අසන්නට ලැබෙන්නේ අනුවේදනීය කතායි. අලි ඇතුන්ගේ මෙන්ම මිනිස්සුන්ගේ මරණද නෙතට කදුලක් එක්කරනවා. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් වූ සත්‍ය සිදුවීම් ද, නොමගයවන සුලු අන්දමින් සමාජ ජාලා […]

Continue Reading

රාජපක්ෂ පවුල සහ නිර්වින්දන ඖෂධ සම්බන්ධ කරගනිමින්, Slim Pharmaceuticals ආයතනය පිළිබඳ පැතිරෙන සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ නිර්වින්දන ඖෂධ නිසා ඇතිවූ විවිධ ආසාත්මිකතා නිසා පුද්ගලයින් මිය ගිය බවට සහ විවිධ අතුරු ආබාධ හටගත් බවට මාධ්‍ය වාර්තා පළවුණා. එම මාධ්‍ය වාර්තා සහ සිදුවූ සැකකටයුතු මරණ සහ අතුරු ආබාධ තත්ත්වයන් නිසා නිර්වින්දන ඖෂධ වර්ග කිහිපයක්ම ඉවත් කෙරුණු අතර, මේ ආකාරයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙද්දී […]

Continue Reading

කාන්තාරයක තිබූ එක් ගසක් කපා දැමීම වළකාලමින් ඉදි කළ මාර්ගයක ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රටපුරා ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ප්‍රදේශයේ පඬු කරඳ ගස පිළිබඳව සිදුවීමට පසු, රටේ මහාමාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ, ගස්වලට සිදුවන හානිය පිළිබඳ විශාල කතා බහක් ඇති වුණා. ඊට සමගාමීව, ලෝකයේ වෙනත් රටවල්වල, මෙවැනි තත්ත්වයන් සඳහා යොදාගන්නා වඩාත්ම සුදුසු විකල්ප පිළිබඳවත් විමසා බැලුණා. රටේ මහා මාර්ග පද්ධතියේ මෙන්ම, වෙනත් අංශවල දියුණුවේදී […]

Continue Reading

ඥාණසාර හිමිගෙන් ආශිර්වාද ලබාගැනීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කර නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මෙම සිදුවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් […]

Continue Reading

රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට Sinopec හට බාධාවක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රටේ ඉන්ධන ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය විදේශීය සමාගම්වලට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ඉන්ධන අලෙවිය සඳහා ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් තුනක් තෝරා ගැනුණා. ඒ අතරින් චීනය මූලස්ථානය කරගත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන Sinopec, ශ්‍රී ලංකා රජය […]

Continue Reading

බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව […]

Continue Reading

පිරිමින්ගේ හිඟතාවක් නිසා විවාහවීමට පිරිමින් සොයන කාන්තාවන් බහුල බ්‍රසීල නගරයක් පිළිබඳව හුවමාරු වන සමාජ ජාලා සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල බහුලව සංසරණය වන සමහර සමාජ ජාලා සටහන් පෙළක සඳහන් වන්නේ,  තම නගරයේ පිරිමින් ඉතා අවම සංඛ්‍යාවක් ජීවත්වීම හේතුවෙන්, විවාහ වීම සදහා පිරිමින් නොමැතිව අසරණ භාවයට පත් බ්‍රසීල ජාතික කාන්තාවන් බහුල ව ජීවත්වන, බ්‍රසීල නගරයක් පිළිබඳවයි. මෙම සටහන්වල දැක්වෙන කරුණු සත්‍යද යන්න විමසා බැලීමට අප […]

Continue Reading

සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ ශක්තිය ජනනය කල යුතු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න කරන්නන් අතර ප්‍රධාන කොටසක් වන්නේ දේශගුණික […]

Continue Reading

දුස්තොරතුරු මැඩලීමට නායකත්වය ගන්නා ඔබට, ජාත්‍යන්තර පුහුණුවක් හා ප්‍රදානයක් ද සමගින්, සමාජයට සේවයක් කිරීමට මහඟු අවස්ථාවක් !

අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) යනු ලොව පුරා ජනමාධ්‍යවේදය ප්‍රවර්ධනය කරන, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි වෘත්තීය සංවිධානයකි. ICFJ විසින්, ලොව පුරා සිටින වාර්තාකරුවන්ට සහ මාධ්‍ය කළමනාකරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, සහයෝගිතා සහ ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා.1984 සිට ක්‍රියාත්මක වන […]

Continue Reading

යුප්‍රටීස් ගඟ සිඳී යාම  නුදුරේදීම සිදුවන ලෝක විනාශයක පෙරනිමිත්තක්ද ? කරුණු සොයා බලමු. 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග ප්‍රමුඛතම ගංගාවන්ගෙන් එකක් වන යුප්‍රටීස් ගඟ සිඳී යාමේ මාතෘකාව කලාපීය හා ගෝලීය වශයෙන් ප්‍රධාන අවධානයට ලක්විය. එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර ද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති අතර සමහරු පවසා සිටින්නේ ගංගාව සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති බවත්, සමහර බයිබල් අනාවැකි පවසන පරිදි අවසානයේදී , එය […]

Continue Reading

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ  මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ […]

Continue Reading

කිරුලපන ධම්මවිජය හිමියන් ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව  සිදුකරන  සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි.  මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබුණේ තමන් […]

Continue Reading

දිගටම පාඩු ලබන තත්වයක් හමුවේ සමිතියේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණයක් ගන්නා බවට මහව සභාපතිවරයා පවසා තිබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෑම මසකම පාඩු ලබන තත්වයක් හමුවේ, මහව සමුපකාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇති බව බවක්, මහව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා පැවසූ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ […]

Continue Reading

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]

Continue Reading