මහ මැතිවරණයට නාම යෝජනා කළ යුතු අපේක්ෂකයන් සහ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂම් සභාව මඟින් නිවේදනයක් (PE/2024/01) නිකුත් කරමින් සඳහන් […]
Continue Reading