දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි තේමා යටතේ ව්‍යාජ පුවත් ද බොහොමයක් නිර්මාණය වන අතර, සර්ව ජන බලය යටතේ, ඉදිරි ජනපති මැතිවරණයට තරග කිරීමට නියමිත […]

Continue Reading

සජිත් පාසලක සුබසාධන වැඩසටහනක් පවත්වා  මැතිවරණ නීතිය කඩ කළේද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දිනෙන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රචාරණය වෙමින් පවතී.මෙම ව්‍යාජ සමාජ ජාලා සටහන් ඔහු කෙරෙහි පවතින ජනමතය වෙනස් කිරීමට හේතුවේ . සමාජ මාධ්‍ය පළ කිරීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් ශාලාවකදී ගුරුවරුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් […]

Continue Reading

සමගි ජන සන්ධානයේ ආරම්භක රැළියේ දී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස කීවාද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ ආකාරයට හුවමාරු වූ වීඩියෝවක් මගින් කියවුනේ, සජබ මුලික කරගත්, සමගි ජන සන්ධාන දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී […]

Continue Reading

මහනුවර දළදා පෙරහැර අලි ඇතුන් නොමැතිව පැවැත්විය යුතු යැයි හරිනි අමරසූරිය පවසා නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණ ළං වෙත්ම, සමාජ මාධ්‍ය දේශපාලඥයින් පිලිබඳ නොමග යවනසුලු ප්‍රකාශ පැතිරවීමේ වේදිකාවක් බවට පත්වෙමින් තිබේ. වැරදි තොරතුරු වල මෙම වැඩිවීම මහජනයා අතර ව්‍යාකූලත්වයක් ඇති කරයි, ඡන්දදායකයින්ගේ තීරණවලට  බලපෑම් කිරීම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුලත් සමාජ ජාලා සටහන් වේගයෙන් පතුරවාහරින ආකාරයක් දක්නට ලැබේ  […]

Continue Reading

කාලයත් සමග ඉහල ගිය ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 

2024 ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයන් ආසන්න වශයෙන් මිලියන 17 ක් ලියාපදිංචි වී තිබෙනවා.ලංකාවේ ජනගනය වැඩිවීමත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතිහාසය පුරා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිළිබද කරුණු විමසා බැලීම වැදගත්. 1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිලිබදව විමසා බලමු. 1994 ජනාධිපතිවරණයේදී මිලියන 11 කට ආසන්න […]

Continue Reading

ජනාධිපතිවරණ ඉතිහාසය – ජනාධිපතිවරණවලට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් සංඛ්‍යා 

ජනාධිපතිවරණය සදහා මේ වනවිට අපේක්ෂකයන් 20 කට අධික ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.නාමයෝජනා භාරදී ජනාධිපතිවරණය සදහා කොපමණ අපේක්ෂකයන් ප්‍රමාණයක් තරග වදියිද යන කාරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇත්තේ දැඩි අවධානයක්. ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ ගත කල අපේක්ෂකයන් කි දෙනෙක් තරග වැදී ඇතිද යන්න දැනගැනීමට බොහෝ දෙනා දැඩි කුතුහලයක් දක්වනවා. මේ ඒ පිලිබදව අප විසින් සිදු […]

Continue Reading

දිලිත් – අනුර – දුමින්ද අතර හමුවක් ලෙස පැතිරෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දින ක්‍රමයෙන් ආසන්න වෙත්ම, දේශපාලන නායකයන්, පිළිබද ව්‍යාජ තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම තොරතුරු පතුරවන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජන මතයට බලපෑම් ඇතිකර , එමගින් දේශපාලන වාසි ලබාගැනීමටයි. එම නිසා මැතිවරණ කාල වකවානු තුල දේශපාලන ලෝකයේ පැතිරෙන සක සහිත ඡායාරූප සහ සටහන් ගැන […]

Continue Reading

ජනාධිපතිවරණයට පොදු දෙමළ අපේක්ෂකයෙක් …???

පොදු දෙමළ අපේක්ෂකයා ලෙස නම් කළේ මඩකලපුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම් කර ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කළා. ඔහුගේ නම යෝජනා කිරීම සදහා  සඳහා සම්බන්ධ වී ඇත්තේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ […]

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට සියලු සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන තොරතුරු රැල්ලක් දක්නට ලැබේ. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු සහතික කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, […]

Continue Reading

Imane Khelif ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාව ජිව විද්‍යාත්මකව කාන්තාවක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමහර ලෝක දේශපාලන නායකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට විරුද්ධ පිරිස්වල අපහාස මැද ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය විසින් තීරණය කර ඇත්තේ Imane Khelif ක්‍රීඩිකාව , ඔලිම්පික් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් සහිත බවයි.මෙම ක්‍රීඩිකාව මේ වන විට පවතින ඔලිම්පික් තරගාවලියේදී තත්පර 46 ක් වැනි කෙටි කාලයක් තුල ඉතාලි ජාතික […]

Continue Reading

මැතිවරණ කොමිෂන් සභාව ට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්-  තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පමණක් වාර්තා වී ඇති බවත් […]

Continue Reading

සැප්තැම්බර් 21- අලුත් ඡන්ද දායකයන් මිලියනයක් 

එළැඹෙන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ  අලුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් 876,469 ක් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත පෙන්වා දෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි වූ ඡන්දදායකයින්ට වඩා 876,469 වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  ලියාපදිංචි වී ඇති බව  මැතිවරණ කොමිසම සඳුදා ප්‍රකාශ කළේය. මේ වන විට සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය 17,140,354 […]

Continue Reading

මුරලිදරන් නර්තනයක යෙදෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් වන මුත්තයියා මුරලිදරන්, ලොව අංක එකේ පංදු යවන්නෙකු ලෙස දඟ පන්දුවෙන් දස්කම් දක්වමින් තබන ලද ඇතැම් ලෝක වාර්තා අදටත් බිඳ දැමීමට කිසිවෙකු සමත්ව නෑ.  මුරලි විසින් ක්‍රීඩා කටයුතු වලට සමු දීමත් සමග තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් වැඩිපුර නැඹුරු වුණු අතර අදටත් ලොව පුරා ක්‍රිකට වලට රුචියක් දක්වන බොහෝ දෙනෙකු මුත්තයියා […]

Continue Reading

ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසු උදේශිකා ප්‍රබෝධනී පොදු ප්‍රවාහනයෙන් ගෙදර ගියේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ප්‍රථම වරට ආසියානු කුසලානය දිනා ගත්තේ, ප්‍රබල ඉන්දීය පිල පරදවමිනි. මෙම ජයග්‍රහණය සමාජයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ එම ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් ගැන සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සැමරුම් මධ්‍යයේ, එක් කාන්තා ක්‍රීඩිකාවක් පිළිබඳව නොමඟ යවන […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් :  වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

සිල්වෙස්ටර් ස්ටැලෝන් (රම්බෝ) මියගිය බවට නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට නළු නිලියන් ජීවිතක්ෂයට පත්වූ බව දක්වන ව්‍යාජ සටහන් බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවැනි කටකතාවකින් කියැවුණේ, ජනප්‍රිය නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් මිය ගොස් ඇති බවයි. ලංකාවේ ද බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, “රම්බෝ” චරිතයට පණ පෙවූ මේ සුප්‍රසිද්ධ නළුවා වෙනුවෙන් සිය ශෝකය බෙදාගෙන […]

Continue Reading

ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟ සංචාර කිහිපයක දීම දිගින් දිගටම පරාජය ලැබූව ද , කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ හමුවේ නැවතත් ක්‍රිකට් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි උනන්දුවක් දැක ගන්නට ලැබෙනවා.  කෙසේවෙතත් අතිශයෝක්තියෙන් පළකෙරෙන ව්‍යාජ සටහන් හේතුවෙන් ද බොහෝ පාඨකයින් නොමඟ යනවා. මේ එවැනි සමාජ […]

Continue Reading

Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ .  […]

Continue Reading