ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)

ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. […]

Continue Reading

බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!

ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි.  මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

අකමැත්තෙන් වුවත් රුපියල් 121ට ඉන්ධන ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]

Continue Reading

මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?

2009 වසරේ මැයි 18 ලංකාවට වැදගත් දිනයක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාව සටහන්වූ දිනය ලෙසයි. LTTE සංවිධානයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් අතර මෙසේ වසර ගණනාවක් ඔස්සේ සිදුවූ යුධ ගැටුම්වලදී බොහෝ සිවිල් වැසියන් පිරිසක්ද මියගොස් තිබුණා. යුද්ධය නිමවූ 2009 වසරේ සිට විවිධ ආකාරයේ සැමරුම් / අනුස්මරණ උතුරේ මෙන්ම දකුණේත් දක්නට […]

Continue Reading

ගෝඨාභයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට එරෙහිව රනිල් ඡන්දය පාවිච්චි කළාද ?

රටේ ඉස්මතුව පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමගම මතුවූ ජනතා විරෝධ හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වෙනුවට නව අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බොහෝ නොමග යවන සුලු සටහන් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ එවන් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ  ජාලා […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?

මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ […]

Continue Reading

දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු […]

Continue Reading

ගෝඨා ජනාධිපතිධූරයේ සිටියදී , මා අගමැතිවීම ස්ථිරයි – සජිත් ?

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් […]

Continue Reading

හර්තාලය මැදත් දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු වුණාද ??

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අවස්ථාවකයි මෙම සටහන අප විසින් තබන්නේ(මැයි 6). මෙම හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට බාධා සිදු නොවන බව පවසමින් බොහෝ ප්‍රචාර හර්තාලයට පෙර සමාජ ජාලා තුල බොහෝ පෝස්ටු පළවුණා.නමුත් මේ මොහොත වන විට ලැබෙන පුවත් අනුව ඉතාම පැහැදිලි වන්නේ හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට සැලකිය යුතු […]

Continue Reading

අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් […]

Continue Reading

“The Hope” ලෙස ප්‍රකට නයිජීරියානු දරුවාගේ 2016-2020 ඡායාරූප සැසදීමක්ද ??

අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාගාතේ ගමන් කරමින් සිටියදී, යුරෝපීය සමාජ සේවිකාවකගේ අවධානයට ලක්වී, දැන් සතුටුදායී ජීවිතයක් ගතකරන දරුවෙක්. අප මේ අවධානය යොමු […]

Continue Reading

#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අතැතිව සිටි පිරිසක් ද?

ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද  ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.  මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම […]

Continue Reading

ගාලු මුවදොර අරගල භුමියේ පරිසරය විනාශ කර තිබූ අයුරුද? (PHOTO)

ගාලු මුවදොර අරගලය හා සම්බන්ධ නොමග යවන සුළු ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ගාලු මුවදොර අරගලකරුවන් කැලි කසල තැන තැන දමා එහි පරිසරය දූෂණයට ලක්කර ඇති බවට චෝදනා කරමින් වසර ගණනාවකට ඉහතදී ගත් ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ  ජාලා සටහන්  දැනට සති කිහිපයක […]

Continue Reading

අරගලයේ සහායට  Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?

ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක්  සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? […]

Continue Reading