මනුෂගේ හිටපු බිරිය රොෂානා ඔන්ඩච්චි පලකරන ලද සටහනක් ලෙසින් පළවන ව්‍යාජ සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව තුළ නිරන්තරව අදහස් දක්වන චරිතයක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදුවීමක් ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි අප මේ අවධානය යොමු කරන්නේ . සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ අමාත්‍ය මනුෂ නානායක්කාර ගේ හිටපු බිරිය වන රොෂානා ඔන්ඩච්චි විසින් මීට […]

Continue Reading

මනමාල යුවලක් ගුවනෙන් ගොඩබැසීමට තැත් කිරීමේදී දිවි අහිමිවූ අවස්ථාවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මනමාල යුවලක් , සිය නෑ හිත මිතුරන් අතරට පැමිණෙන අවස්ථාව ,මංගල උත්සවයකදී සිදුවන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ සඳහා විවිධාකාරයේ නිර්මාණාත්මක විධි ක්‍රම ද ඇතැම් විට දැක ගන්නට ලැබෙනවා . ලංකාවේ සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් හුවමාරුවන වීඩියෝවක් සමග ඇති සටහනක දැක්වෙන්නේ මනමාල යුවලක් […]

Continue Reading

SIM-SWAP වංචාව පිළිබඳව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන භාවිතය අද කා අතරත් සුලබයි. තරුණ පරපුරේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ස්මාට් ජංගම දුරකතනයි. ඒ සමගම බොහෝ දෙනෙක් බැංකු කටයුතු ඇතුළු මුල්‍යමය ගණුදෙනු සිදු කරන්නේද Online Banking හරහායි. එවන් පසුබිමක් තුළ ජංගම දුරකතන හරහා SIM SWAP Fraud නම් වංචාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සිදුවන […]

Continue Reading

ලංකාවේ තිබෙන අතහැර දමන ලද දුම්රියක ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ, නුවරඑළිය ප්‍රදේශයේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරූ ලෙස පින්තුරයක් සමාජ ජාලා වල හුවමාරුවෙනවා. ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද විමසා බැලීමක් පහතින්. සමාජ ජාලා සටහන්  ලංකාවේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරුවක් බව “නුවරඑළිය, රාගල නානුඔය අතර දුම්රිය මාර්ගය 1927 වසරේදී නායයෑම හේතුවෙන් නැවත […]

Continue Reading

Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !!

තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම භූමිකම්පා ගැන විශාල කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වුණා.ශ්‍රී ලංකාවේ බුක්තල ආදී ප්‍රදේශ ගණනාවක සුලු භූ චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි .මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා විසින් භූ කම්පන පිලිබදව පවසන අනාවැකි මෙන්ම භූ කම්පා කලින් අනාවරණය කර ගත හැකිද සහ ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටා ඇති විශාල ජලාශවල […]

Continue Reading

කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වූ අවස්ථාවේ ලබාගත් ඓතිහාසික සේයාරුවක් කියන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලා හරහා හුවමාරුවන ඇතැම් ඡායාරූප, එය ලබාගෙන තිබෙන බව කියන අවස්ථාවේ ඇති වැදගත්කම නිසාම වැඩි තැකීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගැනීමට පෙළඹෙනවා. එවැනි 1848 වසරේ ලබාගත් දුර්ලභ ඡායාරුපයක් ලෙස හුවමාරු වූ සටහනකින් දැක්වුණේ එම අවධියේ ඇතිවූ කැරැල්ලෙන් පසුව ඝාතනය ලක්වූ ප්‍රකට හිමිනමක් වන කුඩාපොළ හිමියන්ව, […]

Continue Reading

නවසීලන්ත අගමැති ජසින්ඩා, ඉල්ලා අස්වීමෙන් පසු DJ වෘත්තියට පිවිසුණු අවස්ථාවක්ද? (PHOTO) 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2017 වසරේ සිට නවසීලන්ත අගමැතිනි ලෙස කටයුතු කළ ජසින්ඩා ආඩෙන්(Jacinda Ardern)  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මීට දින කිහිපයකට කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගෙන සිටින ජසින්ඩාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් ලංකාවේ ද ඇතුළු ලොව පුරා නායකයන්ට ලබාගත හැකි ආදර්ශ රැසක් තිබෙන බව ද […]

Continue Reading

කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක සමාජ ජාලා හරහා  වීඩියෝවක් හුවමාරුවන අතර ඒ හා සබැදි සටහනේ දැක්වෙන්නේ එම වීඩියෝව මගින්  […]

Continue Reading

BlueTooth හෙඩ්ෆෝන් භාවිතය නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන  වීඩියෝවක් කියා සිටින්නේ දුම්රිය ස්ථානයක සිටගෙන සිටියදී , Bluetooth හෙඩ් ෆෝනයක් භාවිතා කිරීම නිසා විදුලි සැර වැදී ඇද වැටුණු බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම මේ පිලිබදව සිදුකල කරුණු විමර්ශනයෙන් අනාවරණය වුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. සමාජ ජාලා […]

Continue Reading

මාවරලේ භද්දිය හිමියන් සිදුකල ප්‍රකාශයක් ලෙස හුවමාරු වන නොමගයවන සුලු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාවරලේ භද්දිය  හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස, නොමඟ යවන සුළු අර්ථකතන සහිතව සටහන් පෙළක් සමාජ ජාලා ඔස්සේ හුවමාරුව තිබෙන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් පලකරන වීඩියෝවක් සමගින් මෙම සටහන් හුවමාරුව තිබුණා. සමාජ ජාලා සටහන්  භද්දිය හිමියන් විසින් ජනතා විමුක්ති […]

Continue Reading

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading

නාමල් වෙනුවට අනුරගේ රුව යෙදු පාසල් බෑග් ඡායාරුප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මෙම කාලවකවානුවේ දේශපාලන නායකයන් ඉලක්කගතකර ගනිමින් මඩ ප්‍රහාර එල්ලවීම වර්ධනය වෙමින් පවතිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මුල්කරගත් ජවිපෙ ඉලක්කකර එල්ලවූ එවැනි ව්‍යාජ චෝදනාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමක්. සමාජ ජාලා සටහන්  ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ […]

Continue Reading

බසවක්කුලම වැව් බැම්මේ තිබූ මාර ගස් ගලවා ඉවත්කිරීම සම්බන්ධව කරුණු විමසා බැලීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අනුරාධපුර, බසවක්කුලම වැව් බැම්මේ තිබුණු මාර ගස් ගලවා ඉවත් කිරීම හා සම්බන්ධව වන සටහන් සමාජ ජාලා ඔස්සේ සංසරණය වන්නට වූ අතර ඒ සම්බන්ධයෙන්  සමහර අය දැඩි විවේචන එල්ලකර තිබුණු අතර තවත් සමහරුන් පවසා තිබුණේ එම ගස් දිරා ඉවත්කර ඇත්තේ සාධාරණ හේතු සහිතව බවයි.මේ සම්බන්ධව විවිධ පීරිස් […]

Continue Reading

බෞද්ධාගම ලෝකයේ හොඳම ආගම බවට තේරී පත්වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම් සහ දර්ශනයන් බොහෝ ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ඔවුන් අදහන විශ්වාසයන්ට අනුකූලව පුද පූජා, ආගමික චාරිත්‍ර ඉටු කරනවා. ඒ ඒ පුද්ගලයන් සිය ජීවිතය හැඩ ගස්වා ගන්නේ තමන් විසින් සත්‍ය බවට අදහන/පිළිගන්නා ආගම්/විස්වාසයන්ට අනුකුලවයි. ජනවාරි මස පළමුවැනිදා ලංකාවේ ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතේ මුල් […]

Continue Reading

ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසි ඇති ආකාරය අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන් අනතුරු හගවා ඇති පසුබිමකයි. එම අයිස් […]

Continue Reading

රාජාලියාට පහරදිය හැකි එකම කුරුල්ලා කපුටාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රාජාලියාට ඉහළින් පහරදිය හැකි එකම කුරුල්ලා කපුටා බව සහ ඒ හා බැදුණු තවත් ප්‍රකාශ කිහිපයක් සමග සමාජ ජාලා සටහන් වසර ගණනාවක සිට පැතිරෙනවා. බොහෝ පිරිස් එම සමාජ ජාලා සටහන් හුවමාරු කරගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම සමාජ ජාලා සටහන්වල ඇති රාජාලියා විසින් කපුටු ප්‍රහාරයෙන් බේරෙන ආකාරය […]

Continue Reading

ලංකාවේ එකම බින්දුවේ සැතපුම් කණුව (0 Mile Post) පිලිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව පුරා මාර්ග ආසන්නයේ සැතපුම් කණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. එය මාර්ග ඉදිකරන අවස්ථාවලදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ඔබ කොතනක හෝ “0” සැතපුම් කණුව ලෙස හැදින්වෙන සැතපුම් කණුවක් දැක ඇත්ද ? ඇත්ත වශයෙන්ම “0” සැතපුම් කණුව ලෙස හදුන්වන සැතපුම් කණුවක් නොර්ටන් බ්‍රිජ් – මස්කෙළිය පාරේ ලක්ෂපාන […]

Continue Reading

1879 දී සැමුවෙල් රැෂිශ්කි නම් කුඩා දරුවා චෙස් තරගයකින් පරාජය වූ අවස්ථාවක්ද (PHOTO)??

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චෙස් ක්‍රීඩාව ලොව පුරා ප්‍රකටයි. චෙස් ශූරයන් සහ ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවස්ථා පිලිබදව තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. සැමුවෙල් රැෂිශ්කි ලෙස හැදින්වෙන්නේද පෝලන්තයේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි ජීවත්වූ ප්‍රකට චෙස් ශූරයෙක්.  කෙසේ වෙතත් මෙම චෙස් ශුරයාගේ කුඩා කළ සිදුවීමක් බව […]

Continue Reading

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා  කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.  කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්,  හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ […]

Continue Reading

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගේ අදහස් දැක්වීමක් ලෙස හුවමාරුවන ව්‍යාජ ට්විටර් පණිවිඩයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනශක්ති සමුහයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිලිබදව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් දැක්වූ අදහසක් ලෙස පණිවිඩයක් වේගයෙන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. ඒ සම්බන්ධයෙන්  අප විසින් සිදු කරන ලද […]

Continue Reading