බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් 20-20 ලෝක ක්‍රිකට් කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 අතරට ?

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරඟ අද දිනයේ (ඔක්තෝබර් 22 දින) පැවැත්වුණා. ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව රටවල් 8ක් සුපිරි 12 තරග වටයට ඉබේම සුදුසකම් ලබා තිබුණා. අනෙත් කණ්ඩායම් 4 කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා පළමු වටයේ සුදුසුකම් ලැබීමේ තරඟ පසුගිය සතියේ පැවැත්වු අතර, එම වටය ඊයේ (ඔක්තෝබර් 21) නිමා වුණා.  මේ […]

Continue Reading

නිදහස් දින උත්සවයේ දී අනපේක්ෂිත ගොඩබෑමකට ලක්වූ උගන්ඩානු පැරෂුට් භටයන් ? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. උගන්ඩාව , යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක්. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා එතරම් නැතත් පසුගිය කාල වකවානුව පුරාම ඇතැම් දේශපාලන නායකයින් සම්බන්ධ කරමින් උගන්ඩාව පිලිබදව ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල වශයෙන් කතාබහට ලක්වුණා.  මේ අතර පසුගිය දා ලංකාවේ සමාජ […]

Continue Reading

චර්ම රෝග වලින් පෙළෙන සුනඛයන්ට Ivermectin , Prazimec-D ලබාදීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අයාලේ ගැවසෙන සුනඛයන් ලංකාවේ සුලභව දක්නට ලැබෙනවා. මෙම ඇතැම් සුනඛයන්ට විවිධ රෝගාබාධ වැළඳ තිබෙන ආකාරය ද දැකගන්නට ලැබෙනවා. ඒ අතර කාටුවා කෑම , කුෂ්ඨ රෝග ආදිය ප්‍රමුඛයි. බොහෝ දෙනා මෙවන් සුනඛයන්ට පිහිටවී , ඔවුන්ට යම් සහනයක් ලබාදීමට කැමතියි.  එවන් වටපිටාවක් තුළ මේ ආකාරයෙන් පිහිට විය හැකි ආකාරයක් පිළිබඳව සමාජ ජාලා සටහන් පෙළක් වසර කිහිපයක සිට […]

Continue Reading

අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධව සමාජ ජාලා තුළ නිරන්තර කතාබහට ලක් වෙනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය ගැන විවිධ සමාජ ජාලා සටහන් පළ වෙනවා. මෙම සමාජ ජාලා සටහන් අතරින් ඇතැම් ඒවා නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

මාදං ගෙඩි ඈතුලේ පණුවන් සිටින නිසා ඒවා ආහාරයට නුසුදුසු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ගම්බද පරිසරයක ආභාෂය ලැබූ අයෙකුට මාදම් කියන්නේ අලුත් දෙයක් නොවෙයි. ගෙවතු වල මෙන්ම ලදු කැලෑ වලද මාදං ශාඛ වැඩෙන අතර ඒවායේ ඵලය පළතුරක් ලෙස ආහාරයට ගැනීම සුලබයි. මාදං පලතුරු වැඩියෙන් ලැබෙන කාලයට ගම්මාන, ලදු කැලෑ වලින් නෙලාගන්නා මාදම් අස්වැන්න නගරවලට ගෙන ගොස් හෝ ප්‍රධාන […]

Continue Reading

පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව  ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]

Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් යානයකදී නිරුපිකාවන් යොදාගනිමින් සිදුකල ප්‍රවර්ධන වැඩසටහනක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ දී නිරූපිකාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ විලාසිතා දැක්මක් ඇතුළු ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ බොහෝ ලෙස කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන ඔස්සේ වීඩියෝ සහ සේයාරූ සටහන් සමාජ ජාලාවල බොහෝසෙයින් හුවමාරු වී තිබුණි. නමුත් බොහෝ සටහන්වල, දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව […]

Continue Reading

විදෙස් සංචාරය අතරතුර ජනපති රනිල්ට හූ කියා එලවූ සිදුවීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වකවානුවේ විදෙස් සංචාර දෙකක නිරත වුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරය සහ ෂින්සෝ අබේ හිටපු ජපාන අගමැතිවරයාට අවසන් ගෞරව දක්වා (ජපාන සංචාරය) ඉන් අනතුරුව  ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගිවීම සදහා සිදු කරන ලද […]

Continue Reading

තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා. අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා […]

Continue Reading

ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය තිබෙන්නේ යාල ජාතික උද්‍යානයේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දවල් වලට හසුවීම ඇතුළු හේතු මත විශේෂයෙන්ම කඳුකර දිවියන් මියැදුණු පුවත් පසුගිය වසර කිහිපයේ දී වාර්තා වුණා. මෙවන් පසුබිමක ලංකාවේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන දිවියන්ට ඇතිවන තර්ජන පිළිබඳව සමාජ ජාලා තුළ මෙන්ම ජන ජීවිතය තුළ ද නිතර කතාබහට ලක්වෙනවා.   […]

Continue Reading

පාසල් සිසුවියක් දිවා ආහාරය සඳහා කලටි පොල් මද ගෙන ආ පුවත පිළිබඳව කරුණු විමසීමක් !

ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මේ වකවානුවේ, ආහාර වේල් දුෂ්කරතා මධ්‍යයයේ සපයාගන්නා ජනතාව හා සම්බන්ධ විවිධ කරුණු මාධ්‍ය ඔස්සේ නිතරම ප්‍රචාරය වනවා. එම කරුණු වේගයෙන් සමාජ ජාලා හරහා ද පැතිරෙනවා.  මේ, සමාජ ජාලා ඔස්සේ එසේ පැතිරුණු, දිවා ආහාර වේල සඳහා කලටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිලිබඳ පළවූ පුවත් වාර්තා පිලිබඳ විසින් සිදු කරන ලද […]

Continue Reading

ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර තහනම නිසා ලංකාවේ කෘෂිකර්මාන්තය ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවුණා. එම හේතුව නිසාම, වී ගොවිතැන පිරිහී වී අස්වැන්නද අඩු වුණා. සහල්වල මිලද විශාල ලෙස ඉහල ගියේ නිෂ්පාදනය අඩුවීමත් සමගයි. සහල් හිගයක්ද රට තුළ ඇතිවුණා. සහල්වල මිල පාලනය කිරීම සදහා විශාල ප්‍රමාණවලින් සහල් ආනයනය කිරීමට ද […]

Continue Reading

එලිසබෙත් රැජිණගේ මරණයෙන් පසුව ඇයගේ සුරතලුන් බැකිංහම් මාළිගයට පැමිණෙන අයුරු? (PHOTO)

දෙවැනි එලිසබෙත් රැජිණගේ මරණයත් සමගම ඇය මෙන්ම ළඟින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් ද සටහන් රැසක් පළවෙනවා. රැජිණගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර 19 දින, ලංකාවේද ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට ලක්කර තිබෙනවා.  රැජිණ විසින් සුරතලයට ඇති කරන ලද සතුන් සහ ඔවුන්ගේ ඉරණම කුමක්වේද යන්න පිලිබදව සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන […]

Continue Reading

රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading

දෙවැනි එලිසබෙත් රැජිණ කුඩා දරුවන්ට ඇහිදීමට ආහාර විසිකරන අවස්ථාවක්ද ? (VIDEO)

වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව අතර කතිකාවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල විශාල වශයෙන් දැකගන්නට ලැබෙනවා. .කෙසේ වෙතත් […]

Continue Reading

කෙසෙල් කොළ වලින් බත් එතීම ගැන පළවන නොමග යවන සුලු සටහන් පෙළක්!

කෙසෙල් කොළ වලින් බත් එතීම අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් සතු පුරුද්දක්. පාරම්පරිකව පැවත එන එම පුරුදු සතුව යම් යම් වටිනාකම් සහ අරුත් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ ද නිරන්තරනම සංවාදයට ලක්වෙනවා. සමාජ ජාලා මාධ්‍ය වලද සාම්ප්‍රදායික පුරුදු පිලිබදව නිතර පෝස්ටු හුවමාරුවනවා. එම සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. මේ , කෙසෙල් කොළ වල බත් එතීම සම්බන්ධයෙන් […]

Continue Reading

රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?

මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද […]

Continue Reading

පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?

අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක් . ඒ හේතුව නිසාම බොහෝ දෙනා අප ජිවත්වන මෙම ග්‍රහලෝකය ගැන විස්තර කතා වන අතර පෘථිවි චලිතයන්ට සම්බන්ධ සිදුවීම් පිලිබදව සමාජ ජාලා සටහන් පළවන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී දැක ගන්නට පුලුවන්. මීට මාස කිහිපයකට පෙර වාර්තා පෘථිවි භ්‍රමණ […]

Continue Reading

ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා USD 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?

ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි.  රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ […]

Continue Reading