අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Kayleigh Fraser නම් බ්‍රිතාන්‍ය කාන්තාව පසුගිය සමය තුළ ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය තුළ ද අවධානයට ලක්වුයේ, ඇයගේ වීසා අහෝසිකිරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කිරීම මතයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල මිශ්‍ර අදහස් පළවන අතර ඇයගේ වීසා අහෝසි කිරීමට පක්ෂපාති මත දරන අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටිනවා. කෙසේ නමුත් ඇය විසින් කිසියම් පිරිසකට ලිංගික […]

Continue Reading

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචිත බව සඳහන් කරමින් සමාජ ජාලා වල හුවමාරුවන නොමගයවන සුලු ලිපියක්!

ශ්‍රී ලංකාව මුහුනදෙන ආර්ථික අර්බුදය හා සමගම රටවැසියන් දැඩි පීඩනයකින් යුක්තවයි සිය ජීවිත ඉදිරියට ගෙනයන්නේ. පසුගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ උත්සන්නවූ මෙම ආර්ථික අර්බුදය නිසා , ඒ සදහා පිළියමක් කල හැකි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ලෙස, ඒ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කල, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වූ ආචාර්ය නන්දලාල් වීරසිංහට , ශ්‍රී ලංකාවට පැමිණ මහා […]

Continue Reading

ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව, ෆාතිමා ශහ්දා  ?

අභ්‍යවකාශය හා ඒ හා සම්බන්ධ සිදුවීම්, අජටාකාශගාමීන් පිළිබඳව විස්තර දැනගන්නට ලාංකිකයන් ඇතුළු ලෝ වටා ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. සමාජය තුළ සහ ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන්ම ඒ පිළිබඳව කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුළ ද මේ හා සම්බන්ධව නිරන්තරව පෝස්ටු පළවන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන්. එම තේමාවෙන් ලංකාවෙන් පළමු වරට අභ්‍යවකාශයට යාමට සැරසෙන මුස්ලිම් කාන්තාව යන තේමාවෙන් […]

Continue Reading

අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන […]

Continue Reading

මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා. […]

Continue Reading

Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?

විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් […]

Continue Reading

ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video) 

සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා.  අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන්  ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්. “වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ […]

Continue Reading

ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් – ඇමති කාංචන?

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම්, වෙන රැකියාවක් කරන්න – ඇමති කාංචන ?

Update 13/08/2022එසේම ත්‍රී රෝද රථ සඳහා සැප්තැම්බර් 01 වනදා සිට දිනකට පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එවැනි සටහන් පළ වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link | Archived Link විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව […]

Continue Reading

Aphelion තත්ත්වය නිසා අගෝස්තු 22 තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා.  Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන්, විශාල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප […]

Continue Reading

“පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා. මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading

88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයක් ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ 1988/89 වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බොහෝ දෙනා ගේ කතාබහට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ දී ද සමාජ ජාලා සටහන් රැසක් පැතිරුණා. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් 88/89 වකවානුවේ දී ලබාගත් ඡායාරුපයක් ලෙස කාලයක් තිස්සේ වරින් වර හුවමාරු වන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

ගුවන් හමුදා සෙබලෙක්ව පැහැර ගෙන ගොස් පහරදී දි ගසක බැද දැමුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හා සමගම එම අර්බුදය හා බැදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මෙම තොරතුරු හා සම්බන්ධයෙන් දක්වන්නේ ඉහල උනන්දුවක්. එවන් වටපිටාවක් තුළ වාලච්චේන ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කර ඔහුව ගසක බැද දමා ගොස් ඇති බවට වන පුවතක් සමාජ ජාලවල […]

Continue Reading

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නායකයන් අළලා අනුර කුමාර සම්බන්ධකර ගනිමින් පැතිරෙන ව්‍යාජ සටහන් පෙළක්!

UPDATE: 7/1/2023 අනුර කුමාර දකුණු ආසියාවේ පරමාදර්ශීය දේශපාලන නායකයා බවටත් ලංකාවේ ජනතාව විසින් ඔහු ජනාධිපති ලෙස පත් නොකරන්නේ ඇයිද යන්න නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා ආඩන් ප්‍රශ්න කර තිබු බවටත් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්ද කිසිඳු මුලාශ්‍රයකින් තොරව 2021 වසරේ පමණ […]

Continue Reading

විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි […]

Continue Reading

ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

ලංකාවේ ගෑස් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. මේ දිනවල ගෑස් ආනයනය අභියෝගාත්මක කාර්යයක් වී ඇත්තේ විදෙස් සංචිත හිඟය නිසායි. කෙසේවෙතත් ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරිය හැකි බවක් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණා. මෙවන් පසුබිමක් තුළ , ගෑස් මිල සහ සැපයුම්කාර සමාගම ඇතුළු කරුණු පිළිබඳව ද බොහෝ […]

Continue Reading

ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක්  කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි. පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී  එක්සත් ජාතීන්ගේ මානව […]

Continue Reading

මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟම රට සංක්‍රාන්ති අවධියකයි මේ වන විට පවතින්නේ. නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව මගින් ජුලි 20 වැනිදා තෝරා පතක්ර ගැනීමට නියමිත අතර, එතෙක්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනවා. මෙවන් පසුබිමක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින්, කුරින්දී විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලබාදුන් නියෝගයක් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල […]

Continue Reading