ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!
ලංකාව මේ වන විට පවතින්නේ බරපතල ආර්ථික අර්බුදයකයි. විදෙස් විනිමය හිගය මුලික කොට, රටට අවශ්‍ය කරන ගෑස්, විදෙස් රටවලින් ලබාගැනීම ද අභියෝගයක්ව පවතිනවා. කෙසේවෙතත් ජුලි 11 වනදා සිට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කළ අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරෙන බවක් ලිට්‍රෝ සභාපති […]
Continue Reading