මැති ඇමතිවරුන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස දක්වමින් හුවමාරු වූ නොමග යවන සුලු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකාවේ ජනතාව වැසිකිළි කඩදාසි පාවිච්චි කිරීමට අකැමැති නිසාවෙන් ජලය අපතේ යන බවත්, සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර විය යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් […]
Continue Reading
