IMF ණය වාරික තුනෙන් එකක් හොරු අරන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාවට ලැබුණු ණය වාරික තුනෙන් එකක් සොරාගෙන ඇති බව දක්වමින් සටහන් පෙළක් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ අනුව ආණ්ඩුව, IMF මුදල් සොරකම් කර ඇතැයි විවිධ අර්ථකථන ද එක් විය. IMF ණයෙන්, කොටස මෙසේ අතුරුදහන් වී තිබුනේ ද යනාදී […]

Continue Reading

ජනපතිගේ වීසා ඉල්ලීම ප්‍රංශය ප්‍රතික්ෂේප කළා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ජූලි 16 වන දා ප්‍රංශ සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ අතර, මෙවැනි පසුබිමකදී, ප්‍රංශය විසින් ජනාධිපතිවරයාගේ වීසා ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත්, බන්ධනාගාර මනුෂ්‍ය ඝාතනය, මහ බැංකු මුදල් වංචාව, පාස්පෝට් හොර ටෙන්ඩරය, ගොවීන්ගේ අරගලය යන කරුණු මත මෙසේ ජනපතිවරයාගේ […]

Continue Reading

ජනතා අයිතියට පත්වූ තඹුත්තේගම ජල ව්‍යාපෘතිය, විරෝධතා මැද නැවතුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය 2026 ජූලි 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන තිබේ. මේ අතර, තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නවතියි. උද්ඝෝෂණකරුවන් 50ක් රිමාන්ඩ් යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්. […]

Continue Reading

කටුවැල්ලේගම සුරේෂ්, බූස්ස බන්ධනාගාරයේ දී ඝාතනය වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක තොරතුරු හුවමාරුවෙමින් පවතී. මෙවැනි පසුබිමක බන්ධනාගාර ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමති පුද්ගලයකු බූස්ස බන්ධනාගාරයේදී ඝාතනය වී ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් […]

Continue Reading

ඉන්දියාවේ රාජස්ථානයේ දැරියක් බරපතල අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළ වීඩියෝ පට නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ශ්‍රී ගංගානගර් හි 13 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් 2026 ජූනි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා දින පහක් පුරා සමූහ දූෂණයට ලක් කර ඇති බවට පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එහි සැකකරුවන් 32 දෙනෙකුගෙන් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. […]

Continue Reading

චීනයේ ‘උයිගර්’ නම් සුළුතර ජන කොටසට අයත් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත් හදා බැලීම් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනයේ නැගෙනහිර ෂින්ජියැං කලාපයේ උයිගර් සුළුතර ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වන බවත්,  ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් චෝදනා කරන බවත් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. චීනයේ බීජිං පරිපාලනය උයිගර් දරුවන් සම්බන්ධයෙන් ජීව විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස […]

Continue Reading

සබරගමුව වෛද්‍ය පීඨය, ඇත්තටම සිසු අයිතියට පත්වුණේ කවදා ද ? ,මෑතක දී සිදුවුයේ කුමක් ද ? නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වුයේ කවදා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 04 වැනිදා සිසු අයිතියට පත් කිරීම ගැන පුවත් වාර්තා වෙද්දී, ඊට සමගාමීව හුවමාරු වූ තවත් සටහන් පෙළකින් පෙන්වා දී තිබුණේ, මෙම වෛද්‍ය පීඨය මීට පෙර 2019 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද […]

Continue Reading

අධික උණුසුම නිසා යුරෝපය දිය වෙමින් පවතින බවට හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල යුරෝපය පුරා දැඩි උණුසුම් කාළගුණයක් පවතින බවට වාර්තා වී ඇත. මෙම අධික උෂ්ණත්වය හමුවේ යුරෝපය දිය වෙමින් තිබෙන බව දක්වමින් මහා මාර්ග වල වල අතුරා ඇති කාපට්, මාර්ග සංඥා කණු සහ වාහන වල ටයර් දිය වෙන බව දැක්වෙන නොමග යවන සුළු වීඩියෝවක් සමාජ මාධ්‍ය […]

Continue Reading

ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීම සහ බිම් මට්ටමේ ආර්ථික පීඩනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකාව, මෑතක දී නැවත වරක්, ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීමට ලෝක බැංකුව විසින් කටයුතු කර තිබුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙත ආර්ථික වර්ධනයේ […]

Continue Reading

මෙරටට නවීන විදුලි දුම්රිය එන්ජින් ගෙන්වා ඇති බව දක්වමින් හුවමාරු වන AI වීඩියෝවක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නවීන විදුලි දුම්රිය එන්ජිමක් වරාය තුළදී ගොඩබාන ආකාරය බව හඟවමින් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් අදාළ වීඩියෝව සැබෑ වීඩියෝවක් ලෙස සලකමින් ඒ හරහා රට තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබුණා. කෙසේ නමුත් එම වීඩියෝවේ දැක්වුණු […]

Continue Reading

වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාවේ වීඩියෝ ලෙස හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 ජූනි 24 බදාදා දිනයේ වෙනිසියුලාවට බලපෑ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,430කට වැඩි පිරිසක් මියගොස් තවත් 5,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ආපදා තත්ත්වය හමුවේ නිවාස හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටීම හේතුවෙන් හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. මේ අතර වෙනිසියුලාවේ ඇති වූ […]

Continue Reading

NPP මන්ත්‍රී රවීන්ද්‍ර ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් “ලොව පොහොසත්ම රට බවට ලංකාව පත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණු බවට” ප්‍රකාශ කළ බව හඟවමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය විසින් සටහනක් වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

පවුල් ලක්ෂ 7කට අස්වැසුම නතර කළේ ගන්න උනන්දු නොවුනු නිසා බවට ඇමති බිමල් ප්‍රකාශ කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට එම ප්‍රතිලාභ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ මත පදනම්ව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඡන්දයක් කිට්ටු වන විට නැවත අස්වැසුම ලබාදීමට සිදුවන බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. එම සටහන සම්බන්ධයෙන් […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නවතම සයිබර් වංචා ජාලයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගිනිකොන දිග ආසියාවේ රටවල් තුළ දියත් කළ සයිබර් වංචා සම්බන්ධ මෙහෙයුම් හේතුවෙන් එම රටවලින් ඉවත් වීමට සිදු වූ අන්තර්ජාතික සයිබර් වංචා ජාලයන් ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් එම සයිබර් වංචා සිදුකිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. නවතම නිල වාර්තා මගින් දක්වන ආකාරයට 2026 වසරේ පළමු මාස පහ තුළ […]

Continue Reading

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ මහ බැංකු නිවේදනය  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් නම් (පුද්ගලික) සමාගමක් සම්බන්ධයෙන් මෑතකදී දැඩි මතභේදාත්මක තත්වයක් පැන නැගී තිබුණා. එහි අධ්‍යක්ෂවරයා විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීම සහ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා. […]

Continue Reading

සාගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගෙන එයින්ම බලය නිපදවාගන්නා රොබෝ මාළුවෙක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සාගරයේ පවතින අපද්‍රව්‍ය ආහාරයට ගෙන, එයින්ම බලය නිපදවාගන්න රොබෝ මාළුවකු නිර්මාණය කර ඇති බවටත්, මෙම රොබෝ මාළුවා  ජලයත් සමග එන ඇසට නොපෙනෙන තරම් කුඩා ප්ලාස්ටික් කැබලි ඇඟ ඇතුළේ ඇති දැලකට එකතු කරගන්නා බවත්,එම එකතු කරගන්නා ප්ලාස්ටික් කුණු දිරාපත් කර, එයින්ම රොබෝ මාළුවාට පීනන්නට අවශ්‍ය ශක්තිය ඉබේම […]

Continue Reading

2025 වසර තුළ ලංකාවේ ඩොලර් මිලියන 808 ක් අතුරුදහන් වී ඇති බවක් IMF කිව්ව ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ 2025 වසරේ ඩොලර් මිලියන 808ක් අතුරුදහන් බවට IMF විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණ පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts : Facebook  | Archived link මීට […]

Continue Reading

පාපන්දු ලෝක කුසලානය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරාන කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ සත්කාරකත්වයෙන් මේ දිනවල ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැත්වේ. දේශපාලනමය වශයෙන් දැඩි මතභේදාත්මක රටවල්  වන ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉරාන ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම මෙවර තරගාවලියේ ලෝකයේ අවධානය දිනාගත් ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත. ඊට සමගාමීව […]

Continue Reading

බීමතින් සිටියදී අත්තඩංගුවට පත් හිමිනම අයත් බිබිල භාවනා අසපුව සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිබිල කොටගම ප්‍රදේශයේ අසපුවක ස්වාමීන් වහන්සේ නමක් බීමත්ව සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා හුවමාරු වී තිබුණා. බිබිල ප්‍රදේශයේ භාවනා අසපු කිහිපයක්ම තිබීම හේතුවෙන් සහ අදාල සිදුවීමට පාදක වූ අසපුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වාර්තා තුළ අන්තර්ගත නොවී […]

Continue Reading

රථ වාහන දඩ මුදල්, මෑතක දී ඉහළ දැමුවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රථ වාහන දඩ ලයිස්තුව ලෙස රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කෙරෙන ඉතා ඉහළ අගයන් සහිත දඩ මුදල් ඇතුලත් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. රථ වාහන දඩ ලයිස්තුව සංශෝධනය කර ඇත්ද යන සොයා බලමින් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading