ෆේස්බුක් භාවිත කරන සෑම පරිශිලකයෙකුගෙන්ම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ඔස්සේ බොහෝ පිරිසක් නොමග යන අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබනෙවා. විශේෂයෙන්ම ඡායාරුප, වීඩියෝ පිළිබඳව එතරම් විමසිලිමත් නොවන පුද්ගලයන් අතර සංස්කරණයකට භාජනය කොට නිර්මාණය කරන නිර්මණ බහුලව හුවමාරු වනවා. එලෙසින් නොමග යන සුළු ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

බටහිර ඉන්දීය පිතිකරු Rovman Powell, එක් ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් තරඟ පිළිබඳ සාකච්ඡා, යාවත්කාලීන කිරීම් සහ විශ්ලේෂණයන් බහුලව හුවමාරු වන අතර, ඒ සඳහා ජනතාවගේ ප්‍රතිචාර ද රැසක් හිමිවනවා. මේ නිසාම ඇතැම් සමාජ මාධ්‍ය සටහන්, ඡායාරූප, වීඩියෝ නොමග යන සුළු අන්දමින් පළ කරනු ලබන්නේ සමාජ […]

Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් ද? 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා  අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම […]

Continue Reading

පාර්සලයක් ලබා ගැනීමට මුදල් අයකරගන්නා කුරියර් සේවාවක් ලෙස, නැවත SMS හරහා හුවමාරු වන ජාවාරමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වංචනික ලෙස මාර්ග ගත ක්‍රම ඔස්සේ අයථා ලෙස මුදල් ලබා ගැනීම මේ දිනවල බහුලව සිදුවෙනවා. රාජ්‍ය ආයතන වල නාමයන් අවභාවිත කරමින් ව්‍යාජ ලෙස මුදල් සොරකම් සිදුවනවා. එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අප සිදුකර කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කුරියර් සේවාවක් ලෙස පෙනී සිටිමින් තමන්ට පැමිණි […]

Continue Reading

වත්තල ළමුන් පැහැර ගැනීමේ පණිවිඩයේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආරක්ෂාකාරී පිළිවෙත් වැනි දැනුවත් කිරීම් පණිවිඩ තුළ බොහෝමයක් නොමග යවන සුළු කරුණු ඇතුළත් වනවා. මේ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කර ගන්නවා. ආරක්ෂාව සම්බන්ධ සමාජ මාධ්‍ය පණිවිඩ දැනුවත් කිරීම් හොඳ වූවද,ඒ ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරීම සිදු වන බැවින් එවැනි […]

Continue Reading

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික […]

Continue Reading

ජාත්‍යන්තර කාන්තා දිනය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දුස් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම 

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අප අවධානය යොමු කරන්නේ කාන්තාවන්ට අසමාන ලෙස බලපාන අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙනි.  ස්ත්‍රී පුරුෂභාවය මත […]

Continue Reading

අම්බානි පුතුගේ සුපිරි පූර්ව විවාහ උත්සවයේ දක්නට ලැබුණු දැවැන්ත කේක් ආකෘතියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ පුර්ව විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණා. මෙම සැමරුම් සඳහා ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර එම උත්සව අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප ද, සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, වාර්තා වුණා.  […]

Continue Reading

සනත් නිශාන්ත ජීවතුන් අතර බවට දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසමත් වන ඇතැම් පිරිස් මේ පිළිබඳව නොමඟ යනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි වීඩියෝවක නිරවද්‍යතාව […]

Continue Reading

සත්ත්වයින් අතර සහජීවනය යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම් කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් වනජීවි ඡායාරූප වල තිබෙන තාත්වික බව නිරූපනය වීම සහ නිර්මාණශීලිත්වය හේතුවෙන් විවිධ අවස්ථාවලදී සමාජය නොමග යෑමට ලක් වන්නේ, ඒවා සත්‍ය බවට උපකල්පනය කිරීම හේතුවෙන්. එලෙසින් නොමග යවන සුළු අර්ථකතනයන් ඔස්සේ හුවමාරු වූ අපුර්ව ඡායාරුප නිර්මානයක ඇත්ත තතු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

පුද්ගලයෙකු විදුලි පුටුවක හිඳවා මරණයට පත් කරන අවස්ථාවක වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. විදුලි සැර වද්දවමින් පුද්ගලයෙකු මරණයට භාජනය කරන අවස්ථාවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : විදුලි පුටුවේ ඉන්දවා මරණ දඬුවම පනවන අයුරු යනුවෙන් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook […]

Continue Reading

හෙලිකොප්ටර් යානයකින් මුදල් හෙළන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත පිළිකුලක් ඇති වී තිබෙනවා.  මේ අතර කුතුහලය දනවමින් මේ දිනවල හෙලිකොප්ටර් යානා මගින් […]

Continue Reading

ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන […]

Continue Reading

CID මඟින් අත්අඩංගුවට ගත්තේ  කැලණිය මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් නොව, එම සංගමයේම වෙනත් ක්‍රියාකාරිකයෙක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී සිදුවන අතපසුවීම්  හේතුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද නොමඟ යවන සුළු තොරතුරු ජනතාව වෙතට ගලා යෑම සිදුවනවා. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් […]

Continue Reading

ව්‍යාජ කොරියානු භාෂා විභාග අයදුම්පත් ගූගල් පෝරමය ගැන ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අවාසනාවකට, තරඟ විභාග සහ රැකියා යනාදිය ඉලක්ක කරගනිමින් නොමඟ යවන ගූගල් පෝරම, ව්‍යාජ යෙදුම් මෙන් ම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන්, බොහෝ දෙනෙකු නොමග යන අවස්ථා බහුලව දැක ගන්න ට ලැබෙනවා. එවන් නොමග යන සුළු සටහනක් සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ඔබාමාගේ බුද්ධාගමට ඇති නැඹුරුව නිරූපණය කිරීමට යොදාගෙන තිබූ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධාගම, වෙනත් ආගම්වල ලෝක නායකයින් විසින් ද කලක පටන් ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධාගම කෙරෙහි ඇති සැබෑ පිළිගැනීම අතිශයෝක්තියට නංවමින්, නොමඟ යවන සුළු ඡායාරූප සංස්කරණ භාවිතා කරන අවස්ථා අපගේ විමර්ශනයන් වලින් නොයෙකුත් අවස්ථා වලදී අනාවරණය කර තිබෙනවා. එවැනි තවත් එක් විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

දමිතා, එළැඹෙන මැතිවරණයට සජබෙන් තරඟ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී […]

Continue Reading