2024 පාර්ලිමේන්තු මැතිවරණය සමස්තයක් ලෙස සාමකාමී – මැතිවරණ කොමිසම

2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අද (14) දින කටයුතු සමස්තයක් ලෙස සාමකාමී ලෙස සිදු කර ඇති බව මැතිවරණ කොමිසම මෙන්ම දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද සඳහන් කරනවා. අද පෙරවරු 7.00ට රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ  ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වුණා. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයේදී 10 […]

Continue Reading

නිල නොලත් මැතිවරණ ප්‍රථිඵල සටහන් රැසක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද(14) දිනයේ පැවැත්වුණු අතර නිල මැතිවරණ ප්‍රථිඵල නිකුත් වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දැනට වැටුණු මනාප යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහන් පළ වී තිබුණේ […]

Continue Reading

මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් ගැන මැතිවරණ කොමිසම කියයි!

  2024 පාර්ලිමේන්තු මැතිවරණය හෙට දිනයේ (14) පැවැත්වීමට සියල්ල සූදානම්. මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ සියලු ම කරුණු, වරින් වර අදාළ පාර්ශව, මහජනතාව දැනුවත් කරමින් සිදු කරනු ලැබුවා. මේ අතර හෙට දිනයේ පැවැත්වෙන මහ මැතිවරණය දිනය මෙන් ම ඉන්පසු ප්‍රතිඵල ලබා දෙන මොහෝතේ දී මහ ජනතාව පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා […]

Continue Reading

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ට ඡන්දය සඳහා නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි!

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලබාදීම කටයුකු කළ යුුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා. මේ පිළිබඳප නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ,  ඇතැම් බැංකු හා වෙනත් මුල්‍ය ආයතන වල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි […]

Continue Reading

මහ මැතිවරණයට නිල ඡන්ද දැන්වීම් පත් තවමත් නොලැබුණු ඔබට පහසුවෙන්ම කළ හැකි දේ?

පාර්ලිමේන්තු මැතිවරණයේ (2024) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත තැපෑලෙන් බෙදා හැරීමේ කටයුතු පසුගිය 07වන දා දින අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස්, ස්වකීය […]

Continue Reading

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!” […]

Continue Reading

වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර මාතෘකා වලට මුර පිරූ වඳ සැත්කම් අරඹයා නැගි වෛද්‍ය සාෆිගේ කතාවේ මෙතෙක් ආ ගමන් මග කෙටියෙන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව පවසමින් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව ද, පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවය කරන වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි නමැතිවෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කළ බවට 2019 වසරේ […]

Continue Reading

හිරු මාධ්‍ය නාලිකාවට රජයෙන් රතු නිවේදනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සිදු කරන නොමග යවන සුළු ලෙසින් පුවත් වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස උපකල්පනය කරනු ලබනවා. එවැනි පුවත් වාර්තාකරණය සිදු කළ මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තව ත් අසත්‍ය තොරතුරක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන ආගමික සිද්ධාස්ථාන සඳහා ලබා දී ඇති, හමුදා සහ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පවත්නා රජය විසින් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් මාධ්‍ය හරහා ද, සටහන් පළවූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

රාජ්‍ය සේවකයින්ට රු. 5000ක දීමනාව ඔක්තෝබර් වැටුපට එකතු වී නැත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් පුද්ගලයෙක් තමා විසින් සිදුකරන රාජකාරි සඳහා ලබන ප්‍රධානතම ඇගයීම ඒ සඳහා නියමිත වැටුපක් ලැබීමයි. ඒ අනුව රාජ්‍ය සේවයේ මෙන් ම පෞද්ගලික අංශයේ ස්ථීර, තාවකාලික, කොන්ත්‍රාත් සහ දෛනික පදනම මත සේවය කරනු ලබන සේවකයන් සඳහා ආයතන සංග්‍රහය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිදාන පරිදි වැටුප් පරිමාණ නියම වීම සහ එම වැටුප් ලබාදීම […]

Continue Reading

ඊශ්‍රායල්-ගාසා ගැටුම් වලින් අවතැන් වූ දරුවෙකු ළග රැඳී සිටින සුනඛයෙකුගේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඊශ්‍රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. […]

Continue Reading

පාකිස්ථානයේ පාසලක සිසුවියක් දූෂණය කළ බව කියන කතාව ගොතන ලද කතාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් වන හානිය පිළිබඳ ලොවට නැවතත් පාඩමක් කියා දුන් සිදුවීමක් ලෙස පාකිස්ථානයේ පාසල් සිසුවියක් දූෂණය කළ කියන සිදුවීම හඳුන්වා දීමට හැකියි. මෙම සිදුවීමට අදාළ බව කියන සටහන්, වීඩියෝ පාකිස්ථානය පමණක් නොව මෙරට ඇතුළු තව ත් රට වල පැතිරුණේ, ලැව් ගින්නක් මෙනි. නමුත් අවසානයේ සැබෑ […]

Continue Reading

සමාජ මාධ්‍යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවත්නා රජය යටතේ පොල් මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇති වී බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අපි සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “පුනරුදය පෝලිමෙන් පටන් ගමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජමාධ්‍යසටහන් (Social Media Posts) : […]

Continue Reading

ටෙස්ලා සමාගමෙන් විශ්මිත විශේෂාංග සහිත ‘Tesla Pi’ ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසර අවසන් භාගයේදී ටෙස්ලා සමාගම විසින් විප්ලවීය ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් මෙරට මෙන් ම ජාත්‍යන්තර තලයේද, හුවමාරු වුණා. පෙරළිකාර තාක්ෂණයෙන් සමන්විත වූ බව කියන මෙම ජංගම දුරකතනයේ සත්‍ය තතු සොයා අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් ගැසු බවක් පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කරන, අංගජන් රාමනාදන් මහතා, රජයේ සේවකයෙකුට කම්මුල් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

Jaffna MP Angajan Ramanathan Accused of Slapping Government Servant: Here’s the Truth!

Subscribe to our WhatsApp Channel A short video clip claiming that former Jaffna MP Angajan Ramanathan slapped a government servant has been circulating widely on social media and WhatsApp, causing a stir online. However, our investigations reveal that the claim is false and that the unrelated video clip depicts an incident from  India. Social Media […]

Continue Reading

මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර […]

Continue Reading

මේ දිනවල ඇල්ල ප්‍රදේශයේ රූගත කිරීම් කරන්නේ ‘SINGHAM AGAIN’ චිත්‍රපටය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වභාව සෞන්දර්ය හේතුවෙන් සංචාරකයින්ගේ ලංකාව නිතැතින්ම යොමුවෙනවා. එසේම පෞරාණික ඉදි කිරීම් මෙන් ම, නුතන ආකර්ෂණිය ඉදිකිරීම් වෙත ද, බොහෝ දෙස් විදෙස් සංචාරකන් නිතරම ඇදී එනවා. මේ නිසාම ජාත්‍යන්තර දැවැන්ත සිනමා නිර්මාණ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනෙනවා.  මේ අතර මේ දිනවල ලංකාවේ ‘ඇල්ල’ ප්‍රදේශයේ සිදුවන […]

Continue Reading