දුම්රියක් තුළ විදේශ සංචාරකයින් සම්බාහනය කරන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රටේ පවතින නීති රීති පිළිපැදීම සිදු නොවන අවස්ථාවල රටේ ජනතාවට දඬුවම් පැනවීම, දඩ නියම කිරීම වැනි කටයුතු සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවල එම නීති රීති ඇතැම් කණ්ඩායම් සඳහා බල පා නොමැතිව ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි නම් ඒ සම්බන්ධනේ දැඩි විවේචන යොමු වනවා. ඒ ආකාරයෙන් මේ […]

Continue Reading

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර […]

Continue Reading

සීගිරිය පොහෝ දින රාත්‍රියේ දිස් වූ අයුරු? ඇත්ත දැනගන්න කියවන්න…

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සීගිරි පර්වතය බලකොටුව ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන රාත්‍රි කාලයේ නැරඹීමට අවස්ථාව දැන් සලසා ඇති බව දක්වමින්, පසුගිය පොහෝ දින ඒ අවස්ථාව උදා වූ බව ත්, ඒ හේතුවෙන් එදින සීගිරි ගල අලෝකමත් වී තිබූ අයුරු ලෙස බවට දක්වමින් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් පුවත් ඔස්සේ […]

Continue Reading

කොළඹ කොටස් වෙළඳපොළේ නව ප්‍රධාන විධායක නිලධාරිනියගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඇතැම් අවස්ථා වල ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ආකෘති යොදාගෙන ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිරවීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඊට හේතුව වන්නේ, නිල පුවත් ආයතන විසින් පළ කරන තොරතුරු වල පරිශීලකයින් විශ්වාසය තබන බැවින්. එලෙසින් නිල පුවතක ආකෘතියක් යොදා ගනිමින් පළ කරන ලද සටහනක සත්‍යතාව […]

Continue Reading

” Squid Game ” කතා මාලාව සැබෑ සිදුවීමක් මත පදනම් වූවක් ද?

  Netflix ඔස්සේ විකාශයට පත් කළ 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Thriller, Drama ශානරවලට අයත්වන ලොව ජනාදරයට පත් වූ කොරියානු මාලා නාටකය ‘Squid Game’ නැවත වරක් කතා බහට ලක් වන්නේ, “Squid Game” කතා මාලාවේ 2වන වාර්ය පසුගිය දෙසැම්බර් 26 වන දා නිකුත් වීම ත් සමගයි. මේ අතරින් මෙම කතා මාලාවට පාදක වූ සත්‍ය සිදුවීමේ […]

Continue Reading

කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ රැකියා මෙන් ම, නමගිය ඉහළ රැකියා ස්ථානවල නිරත වීමට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වනු ලබයි. එමෙන් ම මෙම රැකියා සඳහා තිබෙන තරඟය නිසාම බොහෝ දෙනෙකු මෙම ආයතන වල ව්‍යාජ රැකියා අවස්ථාවන් වලට හසුවී නොමග යනු ලබයි. එලෙසින් පළ වන සටහන් පෙළක සත්‍ය සොයා අප […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගින් හමුවෙයි ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතයා හමුවූ බවට පළ වූ සටහනක නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

සම්ප්‍රදායට පිටින් සබරගමු මහ සමන් දේවාලයට බලහත්කාරයෙන් මාලිමාවෙන් බස්නායක නිලමේවරයෙක් පත් කරයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වුණා. එවන් පසුබිමක සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා බලහත්කාරයෙන් ජාතික ජන බලවේගයේ පුද්ගලයෙකු පත් කළ බවට පළවන සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading

Clean Sri Lanka වැඩසටහන යටතේ පදික වෙළඳුන් අත්අඩංගුවට ගන්නවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් පසුගිය ජනවාරි 01 වන දා සිට ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව නොයෙකුත් නොමගය යවන සුළු සමාජ මාධ්‍ය සටහන්, ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වනවා. එලෙසින් පළ වූ පුවත් ලිපියක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Clean Sri […]

Continue Reading

බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බීමතින් රිය පදිවීමේ වැලකි සිටින ලෙස පසුගිය උත්වස සමයේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ දැනුම්දීම් සිදුකරනු ලැබූ අතර, පොලිසිය විසින් එවැනි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ද දිවයින පුරා ක්‍රියාත්මක කරමින් බොහෝ පිරිසක් නීතියේ අත්අඩංගුවට ගත් පුවත් අපට දැකගන්නට ලැබුණා. එවන් පසුබිම, පොලිසිය විසින් සිදුකර තිබු […]

Continue Reading

දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරන ජනාධිපතිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ අනුව ක්‍රියා කර තිබේ ද, යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් […]

Continue Reading

2024 වසරේ වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!

2024 පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසකගේ කරුණු විමර්ශන වාර්තා, කරුණු පැහැදිලි කිරීම් අතරින් එක් එක් Trends ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයකගේ සත්‍ය හෙළි කරමින් Factcrescendo අප සිදු කළ ගවේශනයන් පිළිබඳ පසු විපරමයි මේ.. රජයේ තීරණ පෙර රජය යටතේ 2024 ජනවාරි 1 දින සිට එකතු […]

Continue Reading

අධික වර්ෂාපතනය හමුවේත් ලංවිම පෞද්ගලික බලාගාර වලින් විදුලිය ගන්නේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී පැවති අධික වර්ෂාපතනය හමුවේත්, විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ලබා ගත් බවටත්, එසේ කිරීමට හේතුව වන්නේ එම මණ්ඩලයට පත් වූ නව සභාපතිට අයත් තාප බලාගාරයකට ලාභ ලැබීමට බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි […]

Continue Reading

මන්මෝහං සිංගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවයෙන් පසු ඒ මහතා ඉන්දියාවට කළ සේවය පිළිබඳ නැවතත් බොහෝ දෙනා සිය මතකය ආවර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු වුණා. මේ අතර ඔහුගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් බව ට දක්වමින් ඡායාරූපයක් විදේශිකයන් අතර මෙන් ම මෙරට සමාජ මාධ්‍ය […]

Continue Reading

ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප […]

Continue Reading

ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ […]

Continue Reading

ඉංජිනේරුවන් ලෙස හැඳින්වූ NPPයේ තව ත් මන්ත්‍රීවරුන් සම්බන්ධ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මැතිවරණ සමයේ ප්‍රධාන පාඨයක් වූයේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙසයි. මේ හේතුවෙන් මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද, තමන්ගේ වෘත්තිමය සුදුසුකම් දක්වමින් තම මැතිවරණ ව්‍යාපාරයන් ගෙන යනු ලැබුවා. නමුත්, හිටපු කථානායක අශොක් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය හේතුකොටගෙන ඇති වූ […]

Continue Reading

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට […]

Continue Reading

තවත් අමාත්‍යවරුන් කිහිපයකගේ ‍උපාධි සම්බන්ධ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කතානායකගේ උපාධි පිලිබඳ මතුවූ ප්‍රශ්නගත තත්වය යටතේ, වත්මන් ආණ්ඩුවේ තවත්  අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම උපාධි සහ සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන සංසරණය වන සටහන් සම්බන්ධයෙන් විමර්ශනය කර තහවුරු කර ගැනූ ලැබූ සහ නිල පාර්ශවයන් ලබාදුන් තොරතුරු සමගින් සැකසූ වාර්තාවක් […]

Continue Reading

කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්, දසවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත් වූ බවට දන්වා සිටියා. මෙහි වැඩි දුරටත් දැක්වුණේ, අශෝක රන්වල මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන […]

Continue Reading