පසුගිය දිනවල ඩේටා පැකේජ් මිල වැඩි වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දුරකතන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබෙනවා. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Fb|Archive සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් දුරකතන පැකේජවල මිල ඉහළ යාමක් සිදුව තිබෙනවා […]
Continue Reading