2024 මහ මැතිවරණයේ පිළිගත් සහ ප්‍රතික්ෂේප වූ නාම යෝජනා

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න. නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින්, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා ඉදිරිපත් කෙරුණි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, ජාතික ලැයිස්තු නාම යෝජනා පත්‍ර ද ඇතුළුව, ඉදිරිපත් වී තිබු සම්පුර්ණ නාම යෝජනා පත්‍ර 786ක් බවයි. ඒ අතරින් නාමයෝජනා පත්‍ර 70ක් ප්‍රතික්ෂේප […]

Continue Reading