‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සති කිහිපයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ වටවල තේ ප්‍රවර්ධන කෙටි චිත්‍රපයට සම්බන්ධව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පළිබඳ විමසා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වටවල තේ වෙළඳ දැන්වීමෙන් සමාජයක් විදිහට ලොකු පිම්මක් […]

Continue Reading

අවාරේ සිරිපා කරුණා කරන තනි අලියෙකුගේ දර්ශන පෙළක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිරිපා වාරය උඳුවප් පෝයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වෙනවා. ඒ අනුව දැන් ගෙවෙන්නේ සිරිපා අවාරයයි. මහවැසි ආදී දුෂ්කරතා හමුවේ වුව ද අවාරයේ සිරිපා වන්දනා කිරීමට ද ඇතැම් පිරිස් කැමැත්තක් දක්වනවා. මෙවන් පසුබිමක හස්තිරාජයෙකු අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන ආකාරය බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]

Continue Reading

වත්මන් ජනාධිපතිට, රොඩ්නිගෙන් අපහාස කවියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ද ඈඳා ගනිමින් කලකට ඉහත සිදුවීම්, දර්ශන ප්‍රකාශන ඒවායේ අන්තර්ගතයන් විකෘති කරමින් අලුත් සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස රංගන ශිල්පියෙකු සම්බධ කරගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසා පළ කරන ලද සටහනක් පිළිබඳව කළ විමසා […]

Continue Reading

“සෙව්වන්දි ඇල්ලුවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ” මන්ත්‍රී මුජුබර්ගෙන් ප්‍රකාශයක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කලින් කලට සිදුවන ආන්දෝලනාත්මක සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයින් සහ සිදුවීම් ඇතැම් දේශපාලනික චරිත හා ඈදා ගනිමින් සමාජය නොමග යවන සුළු  පුවත් නිර්මාණය කර ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම බහුලව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා සිදු කළ […]

Continue Reading

ඇමති හයිය අරන්, මෑතක දී පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් බැණ වැදුණ වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ගල්කිස්සේ පොලිස් නිලධාරියාට ඇප ලබා ගන්න ජනපති මැදිහත් වුණා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇති ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීයාට ඇප ලබා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද  මැදිහත්වී ඇති බව කියන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   කාලීන දේශපාලනික සිදුවීම් අලලා සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන්, කරුණු විකෘති කරමින් අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් පළවෙන පසුබිමක, මෑතක දී සිදුවූ කැබිනට් සංශෝධනයට අනුව මොහොමඩ් මුනීර් මහතාට හිමිවූ නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සංසරණය වන සටහනක් පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළ අයුරු පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ගර්භණීත්වය පරීක්ෂා කරන Clearblue පරීක්ෂණ කට්ටලය ඇතුළේ අමුතු පෙත්තක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගර්භණීත්වය පරීක්ෂා කරනු ලබන Clearblue වෙළඳ නාමය යටතේ ඇති පරීක්ෂණ කට්ටලවල කිසියම් පෙත්තක් සඟවා ඇති බව පෙන්වන වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මීට පෙත්ත යන වචනය භාවිත කිරීම නිසා බොහෝ පරිශීලකයින් එය ඖෂධයක් හෝ උපත් පාලන ක්‍රමයක් බවට උපකල්පනය කර […]

Continue Reading

නිර්ණායක 2ක් යටතේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දුන්නා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ අඩු ළමයින් සංඛ්‍යාවක් සහිත පාසල් වැසීම සම්බන්ධය සමාජ මාධ්‍යවේදිකා තුළ සටහන් පළවෙමින් තිබේ. මේ ඓලෙස පළ වූ සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය […]

Continue Reading

සිරුරේ ඇනුණු අවියක කොටසක් සහිතව සියවසකට වැඩි කලක් ජීවත් වූ තල්මසෙකුගේ පුවතේ ඇත්ත නැත්ත! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ත්ව ලෝකයේ සුන්දරත්වය විදහාපන සිදුවීම්වලට අදාළ දර්ශන, ඡායාරූප දැකගැනීමට ද බොහෝ පිරිසක් දක්වන්නේ, දැඩි උනන්දුවක්. ඒ නිසාම සත්ත්ව ලෝකයෙන් වාර්තාවන විශේෂ සිදුවීම් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වේ. මේ එලෙස වාර්තා වූ තල්මසෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් සහ ඊට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වන […]

Continue Reading

වීථී සුනඛයින් මස් සඳහා රට පටවන බවට කැබිනට් තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වීථි සුනඛයින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනු දැකගත හැකියි. ඒ අනුව එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරිමට අප මෙලෙස පියවර ගත්තේ ය.  සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!

Update : ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාව ලෙස හිටපු අමාත්‍යවරියක වන සානේ ටකයිචි (64) තේරී පත්වී ඇත. ඒ ෂින්ජිරෝ කොයිසුම් පරාජය කරමිනි. ජපාන ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඇය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත බවයි. පක්ෂ නායකත්ව තරගයේ දෙවන වටයේදී ටකයිචිට ඡන්ද 185ක් ලැබුණු අතර කොයිසු හිමිකර […]

Continue Reading

ඊශ්‍රායල අගමැති, 80 වැනි මහා මණ්ඩල සැසිය අමතද්දී ‘හූ’ හඬ මැද ගැලරියෙන් විරෝධයක්? 

Update : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද(26) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එල්ල වන පීඩනය නොතකා ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව “වැඩ අවසන් කළ යුතු” බව දැඩි ලෙස ප්‍රකාශ කරනු ලැබීය. නෙතන්යානු මහා මණ්ඩලය ඇමතීමට පටන් ගන්නා විට එම අවස්ථාවේ සභා ගර්භයේ සිටි බොහෝ රටවල නියෝජිතයින් සභාවෙන් ඉවත් වීම […]

Continue Reading

ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියවැඩියාව යනු මේ වනවිට මෙරටින් වාර්තාවන ප්‍රධානතම බෝ නොවන රෝගී තත්ත්වයකි. මේ වනවිටත් අතිවිශාල දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අලුතින් රෝගීන් හඳුනා ගැනීම ද විශේෂයෙන් ම දැකගත හැකියි.  දියවැඩියා රෝගී තත්වයන් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ මගින් නිසි ලෙස තහවුරු […]

Continue Reading

ඊශ්‍රායලයට ආයුධ රැගත් ගුවන් යානා පියාසර කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල – ගාසා යුද්ධය අද ඊයේක ඇති වූවක් නොවන අතර මෙම ගැටුම් නිසා දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ජීවිතවලින් වන්දි ගෙවා අවසන් ය. ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් හා සම්බන්ධ විවිධ සිදුවීම්වලට අදාළ දර්ශන ද නිරන්තරව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දැකගත හැකියි.  මේ […]

Continue Reading

හිටපු ජනපතිවරුන් සඳහා වෙන් කළ මුදලින් කරන්න යන දේවල් ගැන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ඉකුත් සති කිහිපයේ කිහිපයේ මෙරට දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් වුණා. හිටපු ජනපතිවරුන් වෙනුවෙන් ලබන වසරේ වියදම් කිරීමට නියමිතව තිබූ මුදල්වලින් පාසල් සඳහා තාක්ෂණ විද්‍යාගාර ඉදිකරන බවට ජාතික ජන බලවේග මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කරඇති බව කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා […]

Continue Reading

UNP නාගරික මන්ත්‍රී හර්ෂණීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවුවා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් පක්ෂ, ආයතන , සංවිධානවල ලිපි ශීර්ෂ අවභාවිතා කරමින්, ව්‍යාජ ලෙස සකසන නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වන අයුරු බොහෝ අවස්ථාවලදී දැක ගන්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනීවරියක් ඉලක්ක කරගනිමින් සිදුකළ ව්‍යාජ ලිපි නිර්මාණයක් පිළිබඳව අප කරුණු අවිමසා සිදුකළ විමසා බැලීමක් සිදුකලේ මෙලෙසින්.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණියෙන් හමු නොවූ බවට තහවුරු වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හෙළි කරගන්නා තොරතුරු හා ඒ හරහා එළියට එන ප්‍රවෘත්ති පිළිබඳව රටේ ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසාම පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ තිබී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා යොදා ගන්නා බව කියන රසායකින ද්‍රව්‍ය තොගය පිළිබඳව ද සමාජයේ කතිකාවක් […]

Continue Reading

කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම්වලට අදාළව විශේෂයෙන් දේශපාලනික චරිත යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අද්‍යතනයේ බහුලව දැකගත හැකියි. ඒ යටතේ ව්‍යාජ ලිපි සකසා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කිරීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු […]

Continue Reading

රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමස්ත ලෝකයේම ජීවිත අස්වසාලිය හැකි පුවතක් පසුගිය දිනක රුසියාවෙන් අසන්නට ලැබුණා. එනම් එරට විද්‍යාඥයින් පිරිසක් පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක වී ඇති බව සහ එය භාවිතයට සූදානම් වන බවට වන නිවේදනය රුසියාව විසින් සිදුකරනු ලැබීමයි.  ඉතා සුළු වේලාවක තුළ මුළු ලෝකය පුරා පැතිර […]

Continue Reading