Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?
ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි. මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]
Continue Reading