FACT CHECK: දේවානි, අරියධම්ම නාහිමියන්ව උසාවියට කැඳවුවා ද?

ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය, විටින්  විටි සමාජයේ කතිකාවන්ට භාජනය වනවා අපට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දකින්නට ලැබෙන කරුණක්. ඇය වටා අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින් නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට ඇකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන්, දේවානි ජයතිලක […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට පත්වුණා ද?

පාලකයින්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් සිදුවන දූෂණයන් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එළෙස පළ කරන ඇතැම් වාර්තා, සටහන් කිසිදු නිල නිර්දේශකයක් නොමැතිව නිවැරදි කාල සීමාවක් නොමැතිව සිතු මනාපෙට පළ කිරීම තුළින් ජනතාව වැරදි දත්තයන් නිවැරදි ලෙස පිළිගෙන, නොමගයෑම සුලබව දක්නට ලැබෙනවා. එවන් ආකාරයේ සටහනක් අප නෙත ගැටුණා. […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: මේ වසරේ වන විනාශයන් හෙක්ටයාර 43000ක් ඉක්මුවාද?

වන විනාශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති මේ කාලවකවාණුව තුළ විශේෂ කාර්ය බලකාය විසින්ද, පසුගිය වසරේ  ජනවාරි  1 වන දා සිට මේ වසරේ මාර්තු 11 වන දා තෙක් රක්ෂිත හෙළිකරන්නන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාලේඛන ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළා. මෙම වාර්තාවේ දත්ත උපයෝගී කරගනිමින් පුවත් වාර්තාද පළ වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවියක් වන […]

Continue Reading

FACT CHECK: සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් බව දැක්වීමට උපහාසාත්මක කෝණයකින් පළකරන ලද ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජයේ වන විනාශය මේ දිනවල උණුසුම් මාතෘකාවක් ද වනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව විවිධ ස්ථානවල ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොයෙකුත් අසත්‍ය සටහන් පිළිබඳව අප මෙවැනි සත්‍ය කරුණු විමර්ශන සිදුකළා. සිංහරාජ රක්ෂිතයේ ප්‍රදේශයක් යයි සඳහන් කරන තවත් ඡායාරූපයක් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් රැසක් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ෂණයේදී පෙනී ගියේ එම […]

Continue Reading

Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව […]

Continue Reading

Fact Check: ලංකාවට අයිති දැනට එංගලන්තයේ තිබෙන පුස්කොළපොත් ගබඩාවක් ද?

පුස්කොළපොත් ඵෙතිහාසික මෙන්ම පෞරාණික වටිනාකමින් යුක්ත වනවා. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර විවිධ විෂයන්ට අයත් ශිල්ප, ශාස්ත‍්‍ර, කලා දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්කොළපත් සඳහා ලැබෙනුයේ ඉතා විශිෂ්ට ස්ථානයක්. එංගලන්තයේ, අපේ රටට අයත් පුස්කොළපත් තිබෙන බවට සඳහන් කරමින් පුස්කොළපත් ගබඩා කර ඇති ඡායාරූපයක් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වනවා අපට දැකගන්නට ලැබුණා. ඒ ඔස්සේ කළ විමර්ශනයේදී […]

Continue Reading

FACT CHECK: රුපියල අවප්‍රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!

පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.  මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන්: නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ […]

Continue Reading

FACT CHECK: ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

වන විනාශය, මේ දිනවල මිනිසුන් දැඩි ලෙස කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක්. වනාන්තර, රක්ෂිත වනාන්තර ගැන කතා කරද්දී වන සතුන් පිළිබඳව අමතක කිරීමට නොහැකියි. වන අලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඒ පිළිබඳව සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා අපට දැක ගන්නට ලැබුණා.  මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී අපට තහවුරු වුණේ වන අලියාට සිදු කරන මෙම […]

Continue Reading

FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading

FACT CHECK: ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්.  එම උණුසුම පහව යන්නටත් පෙර තවත් වනාන්තර කිහිපයක් හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහන් සමාජ මාධ්‍ය […]

Continue Reading

Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading