ජනාධිපති අනුර ජර්මානු ජනාධිපති හමුවූ අවස්ථාවේ සත්‍ය ඡායරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දිනවල ජර්මානු සංචාරයක නිරත වී සිටිනවා මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන් හමු වූ අවස්ථාවේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි වශයෙන් මේ දිනවල අවධානය යොමු වී තිබෙනවා. එම ඡායාරූපය කුමක්ද යන්න සහ එම ඡායාරූපය සත්‍ය ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු […]
Continue Reading