මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !
මාලනී ෆොන්සේකා මහත්මිය 2025 වසරේ මැයි 24 වන අද (24) දින අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය. Update : මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අද(13) උදෑසන සිට ද, සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading