ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවති වායු දූෂණ තත්ත්වය 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පරිසරය හා මිනිසා අතර බැදීම පවතින්නේ බොහෝ කාලයක සිටයි.නමුත් කාර්මික විප්ලවයත් හා සමගම මිනිසා අතින් පරිසරයට හානිදායක ද්‍රව්‍ය නිරන්තරයෙන් මුදාහැරිම සිදුවුණා.එහි ප්‍රතිඵලයක් ලෙස පරිසර සමතුලිතතාවය බිදවැටි වායුගෝලය ජලගෝලය ශිලා ගෝලය යන මූලික පරිසර ස්ථර ත්‍රිත්වයම මිනිසාට හානිකර තත්ත්වයට පත්ව ඇති කල වකවානුවකයි අප මේ ජිවත් වෙන්නේ […]

Continue Reading

කැලිෆෝර්නියා ප්‍රාන්තය වෙලා ගනිමින් පැතිරෙන ලැව්ගිනි 

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ දිනවල  පැතිරෙන ලැව්ගිනි නිසා මේ වන විට පුද්ගලයන් 15  දෙනෙක් පමණ මියගොස් ඇති අතර නිවාස 10,000 ක් පමණ විනාශ වී තිබෙනවා.ලැව්ගිනි අවදානම මත කැලිෆෝර්නියා වාසින් ලක්ෂ 2 ක් පමණ මේ වන විට කැලිෆෝර්නියා නගරය(California City)  ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටා ඇති සුප්‍රකට […]

Continue Reading

සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf)  කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් […]

Continue Reading

ඩුබායිහි ඇතිවූ ධාරානිපාත වර්ෂාව කෘත්‍රිම වර්ෂාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩුබායි යනු මැදපෙරදිග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ(UAE) පිහිටා ඇති නගරයක් සහ ප්‍රාන්ත ප්‍රදේශයක්.2024 අප්‍රේල් 16 දිනයේදී ඩුබායිවල කැපීපෙනෙන තරමේ අධික වර්ෂාපතනයක් ලැබීම සිදු වුණා. දිනක් ඇතුලත මෙසේ ලැබුණ වර්ෂාව, සාමාන්‍යයෙන් ඩුබායිවලදී වසරක් තුළදී ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්. මේ හේතුවෙන් එහි දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇතිව […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්යාසයන්හි බලපෑමක් තියෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි […]

Continue Reading

“Chem Trail” යනුවෙන් අනියත බියක් ඇතිකරන සංකල්පයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ ලවණතාවය වෙනස් වීමට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පවතින වියළි කාළගුණික තත්ත්වය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසය, ගන්ධය හෝ වර්ණයේ වෙනසක් පවතී නම්, ඒ පිළිබඳව වහාම ජල සම්පත් මණ්ඩලයට දැනුම් දී එම කාර්‍යාලයකින් අදාල ජල සාම්පල පරික්ෂාවට ලක් කර භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය මේ වන විට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ […]

Continue Reading

සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ ශක්තිය ජනනය කල යුතු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න කරන්නන් අතර ප්‍රධාන කොටසක් වන්නේ දේශගුණික […]

Continue Reading

ඉදිරි වසර 10 තුළදී සෙල්සියස් අංශක 4කින් පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවේවි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා.  […]

Continue Reading

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා. මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත් සතන් තුළ ඇති කරවනවා. තවත් […]

Continue Reading

නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික රටා වෙමින් පවතින බවට සාක්ෂි මේ වන විට ලොව නන් දෙසින් දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මින් පෙර අත් නොවිඳි ආකාරයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ ව්‍යාජ කටකතා පතුරුවා හරිමින්, ඒ තුළින් මහජනයා තුළ කුතුහලයක් ඇතිකරනමින් නොමඟ යැවීමට ඇතැම් සමාජ මාධ්‍ය […]

Continue Reading