2019 වසරේ තිස්සමහාරාම එළවළු දන්සැලක ඡායාරුප, මෑතක සිදුවීමක් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟම , රජය විසින් ඇඳිරි නීතිය පනවන ලදී. එබැවින් බොහෝ පිරිසකට දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ඇතැම් පිරිස් පිරිස් අසරණවූ ජනතාව වෙනුවෙන් විවිධ උපකාර කරනු අයුරුද සමාජ මාධ්‍ය හරහා බොහෝ සේ ප්‍රචාරය වී තිබුණි. මෙවන් මොහොතක, කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු […]
Continue Reading