මැතිවරණ පරාජයෙන් පසු, ඩග්ලස් දේවානන්දට ඔහුගේම පාක්ෂිකයන් පහරදෙන වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10වන පාර්ලිමේතු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණු අතර එහි සමස්ත මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ලබාදී අවසන්. මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන කාලය තුළ ද ප්‍රතිඵල සම්බන්ධව නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පළ […]
Continue Reading