2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වන්නේ මොනාද?

රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්‍ෂක) ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්විණි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පුළුවන් ශ්‍රී ලංකා” නමින් නම් කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඇතුළත් https://www.ranil2024.lk/වෙබ් අඩවිය ද මෙහිදී එළි දක්වා […]

Continue Reading

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කිරීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා නිවාඩු ලැබෙන්නේ කෙලෙස ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඡන්ද වීමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක්, මැතිවරණ කොමිෂන් සභාව මඟින්නිවේදනය කර තිබේ. තම ඡන්දය දීමට හැකි වනු පිණිස සේවා නියුක්තීන්ට නිවාඩු දීමට […]

Continue Reading