මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Update 30/11/22: පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් […]

Continue Reading

සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් : ලෝක කුසලානයෙන් පසුව සිදුවූ ලොකුම […]

Continue Reading

පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?

අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක් . ඒ හේතුව නිසාම බොහෝ දෙනා අප ජිවත්වන මෙම ග්‍රහලෝකය ගැන විස්තර කතා වන අතර පෘථිවි චලිතයන්ට සම්බන්ධ සිදුවීම් පිලිබදව සමාජ ජාලා සටහන් පළවන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී දැක ගන්නට පුලුවන්. මීට මාස කිහිපයකට පෙර වාර්තා පෘථිවි භ්‍රමණ […]

Continue Reading

Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading

ගුවන් හමුදා සෙබලෙක්ව පැහැර ගෙන ගොස් පහරදී දි ගසක බැද දැමුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හා සමගම එම අර්බුදය හා බැදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මෙම තොරතුරු හා සම්බන්ධයෙන් දක්වන්නේ ඉහල උනන්දුවක්. එවන් වටපිටාවක් තුළ වාලච්චේන ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කර ඔහුව ගසක බැද දමා ගොස් ඇති බවට වන පුවතක් සමාජ ජාලවල […]

Continue Reading

ජුලි 22 අළුයම අරගල භුමියට එල්ලවූ ප්‍රහාරයේ දී පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස හුවමාරු වන ඡායාරූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට ඊයේ(22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල වූ ප්‍රහාරය හමුවේ, පහර කෑමට ලක් වූ කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මුහුණ නොපෙන්වා සිරුරේ පිටුපස පිට ප්‍රදේශය පමණක් පෙන්වා තිබූ එම ඡායාරූපයේ සිටින තරුණිය යනුවෙන් දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තරුණියන් දෙදෙනෙකුගේ ඡායාරූප වල දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම ඔවුන් ද යන්න […]

Continue Reading

රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟම රට සංක්‍රාන්ති අවධියකයි මේ වන විට පවතින්නේ. නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව මගින් ජුලි 20 වැනිදා තෝරා පතක්ර ගැනීමට නියමිත අතර, එතෙක්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනවා. මෙවන් පසුබිමක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින්, කුරින්දී විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලබාදුන් නියෝගයක් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල […]

Continue Reading

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

ලංකාව මේ වන විට පවතින්නේ බරපතල ආර්ථික අර්බුදයකයි. විදෙස් විනිමය හිගය මුලික කොට, රටට අවශ්‍ය කරන ගෑස්, විදෙස් රටවලින් ලබාගැනීම ද අභියෝගයක්ව පවතිනවා. කෙසේවෙතත් ජුලි 11 වනදා සිට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කළ අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරෙන බවක් ලිට්‍රෝ සභාපති […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද? 

කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]

Continue Reading

ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!

ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය නිසා ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පවා ඉතා අපහසු සහ සංකිර්ණ තත්වයකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ලංකාවේ ගෑස් සැපයුමෙන් අඩකටත් වඩා සපයන ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇති බව සමාජ ක්‍රියාධරයෙක් වන නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ෆේස්බුක්හි පළකර වීඩියෝවකින් පසුගියදා බරපතල චෝදනාවක් […]

Continue Reading

ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.  මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

විපක්ෂ නායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා අස්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් එක්ක බෑ! සජිත්ගේ ලේකම් ඉල්ලා අස්වෙයි!” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් වරයා සජිත් ප්‍රේමදාස මහතා […]

Continue Reading

බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!

ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි.  මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ […]

Continue Reading

සහන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට දමයි ද?

ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි […]

Continue Reading

බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?

2009 වසරේ මැයි 18 ලංකාවට වැදගත් දිනයක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාව සටහන්වූ දිනය ලෙසයි. LTTE සංවිධානයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් අතර මෙසේ වසර ගණනාවක් ඔස්සේ සිදුවූ යුධ ගැටුම්වලදී බොහෝ සිවිල් වැසියන් පිරිසක්ද මියගොස් තිබුණා. යුද්ධය නිමවූ 2009 වසරේ සිට විවිධ ආකාරයේ සැමරුම් / අනුස්මරණ උතුරේ මෙන්ම දකුණේත් දක්නට […]

Continue Reading