පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 අප්‍රේල් 8 වන අද දින පූර්ණ සූර්යග්‍රහණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් පසුවනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් පළ වන අතර, එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝවක් […]

Continue Reading

ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

මතීෂ පන්දු යැවීමට පෙර දෝණිට වැඳ ආශිර්වාද ලබා ගත් අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, මතීෂ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ගෞරව කරන […]

Continue Reading

පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් ලබා දෙන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් WhatsApp හරහා හඬ පට නිකුත් කිරීම සුලබව දක්නට ලැබෙනවා. මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන්නේ එහි නිවැරදි තොරතුරු ඇතුළත් ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරවයි. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා […]

Continue Reading

පුරාවෘත ඇසුරින් නිර්මාණය වන AI ඡායරූප; සත්‍ය පුරාවිද්‍යා සොයාගැනීම් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පුරාවිද්‍යාඥයන් විසින් කිලිනොච්චියේ වනකානම් කල්ලවඩන් ගම්මානයෙන් සොයා ගන්නා ලද රාවනාගේ දඩුමොනරයේ යැයි සැලකෙන […]

Continue Reading

ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ඔස්සේ බොහෝ පිරිසක් නොමග යන අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබනෙවා. විශේෂයෙන්ම ඡායාරුප, වීඩියෝ පිළිබඳව එතරම් විමසිලිමත් නොවන පුද්ගලයන් අතර සංස්කරණයකට භාජනය කොට නිර්මාණය කරන නිර්මණ බහුලව හුවමාරු වනවා. එලෙසින් නොමග යන සුළු ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

වත්තල ළමුන් පැහැර ගැනීමේ පණිවිඩයේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආරක්ෂාකාරී පිළිවෙත් වැනි දැනුවත් කිරීම් පණිවිඩ තුළ බොහෝමයක් නොමග යවන සුළු කරුණු ඇතුළත් වනවා. මේ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කර ගන්නවා. ආරක්ෂාව සම්බන්ධ සමාජ මාධ්‍ය පණිවිඩ දැනුවත් කිරීම් හොඳ වූවද,ඒ ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරීම සිදු වන බැවින් එවැනි […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික […]

Continue Reading

සනත් නිශාන්ත ජීවතුන් අතර බවට දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසමත් වන ඇතැම් පිරිස් මේ පිළිබඳව නොමඟ යනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි වීඩියෝවක නිරවද්‍යතාව […]

Continue Reading

ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන […]

Continue Reading

ව්‍යාජ කොරියානු භාෂා විභාග අයදුම්පත් ගූගල් පෝරමය ගැන ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අවාසනාවකට, තරඟ විභාග සහ රැකියා යනාදිය ඉලක්ක කරගනිමින් නොමඟ යවන ගූගල් පෝරම, ව්‍යාජ යෙදුම් මෙන් ම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන්, බොහෝ දෙනෙකු නොමග යන අවස්ථා බහුලව දැක ගන්න ට ලැබෙනවා. එවන් නොමග යන සුළු සටහනක් සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

දමිතා, එළැඹෙන මැතිවරණයට සජබෙන් තරඟ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී […]

Continue Reading

පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මස්කෙළිය ප්‍රදේශයේ නිවසකට, දිවියෙකු කඩා වැදුණු අවස්ථාවක CCTV දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ජනතාව නොමග යවන සුළු අන්දමින් පුවත් වාර්තා කරන අතර මෙකී පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙද්දී ඇතමුන් ව්‍යාජ අර්ථකතන සහිතව එකී පුවත් ජනගත කිරීමට පෙළඹෙනවා. එලෙසින් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු, නොමග යවන සුළු වීඩියෝ සටහනක සත්‍ය […]

Continue Reading

සන්නස්ගල, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපහාස කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඇතැම් ව්‍යාජ පුවත් හේතුවෙන්, පුද්ගලයෙකුගේ චරිතය ඔසවා තැබීමට මෙන් ම බිඳ හෙළීමටත්, ප්‍රතිරූපයට හානි කිරීමටත් හැකියාවක් තිබෙනවා. එලෙසින් සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

@highlight යනුවෙන් ෆෙස්බුක්හි කොමෙන්ට් කිරීමේදී, ඔබ ෆේස්බුක් ගිණුමට වැඩියෙන්ම පිවිසෙන පුද්ගලයින් ඉහළින්ම දිස්වෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ෆේස්බුක්හි ඇති විශේෂාංග සම්බන්ධයෙන් නොමග යවන සුළු අර්ථයන් දක්වමින් නොයෙකුත් අසත්‍ය සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් ෆේස්බුක් ඔස්සේ පළ වූ විශේෂාංගයක් පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : @ටයිප් කරල උඩින්ම එන […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතක දී පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ විජිත හේරත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධ කර ගනිමින් සහ ජාතික ජන බලවේගයේ කාන්තා රැළි සම්බන්ධ කරගෙන පළ වූ නොමගය යන සුළු සටහනක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. Claim – (සමාජ මාධ්‍ය සටහන්) “‘තිරුපති ගියොත් දායක සභාව කේස් නිසා මම පල්ලි […]

Continue Reading

තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් […]

Continue Reading

ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල පුවත් නිසියාකාරව වාර්තා නොකිරීම නිසා සමාජයේ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම සිදු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) ගැන විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති සමයක, ඒ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading