ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට පළ වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය ලොවේ දක්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවන් දැක බලා ගැනීමට මෙන් ම එවැනි තොරතුරු පිළිබඳ දැන ගැනීමට සියලු දෙනා පාහේ කැමැත්තක් දක්වයි. මේ නිසාම බොහෝ පිරිස් නොමග යවමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ නව තාක්ෂණය භාවිත කරමින් සිදුකරනු ලබනවා. එලෙසින් නොමග යැවූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]
Continue Reading