පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා අපරාධ සංවිධාන වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සම්බන්ධ සිදු කෙරෙන විමර්ශන වලදී අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනද්‍රව්‍ය සැගවීම යටතේ පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වනවා. මෙම මන්ත්‍රීවරයා පිළිබද එම පක්ෂයේ දේශපාලඥයන් මෙන් ම වෙනත් පක්ෂ වල […]

Continue Reading

ඇල්ලේ සිදුවූ අනතුරට හේතුව රාජපක්ෂවරුන් යැයි ‍ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසිංහ මහතා ප්‍රකාශ කරාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා අදහස් පළ කරද්දී, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සත්‍ය වශයෙන් ම අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කළා ද යන්න පිළිබදව අප සිදු කළ […]

Continue Reading

බිනර පෝයට ලංකා බැංකුවෙන් තෑගි ලබා දෙන බව කියමින් පැතිරෙන WhatsApp පණිවුඩය සත්‍යද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු බෙදා හැරෙන අද යුගයේ, අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හැරීම මගින් ජනතාව මුහුණ දෙන අවදානම් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. වර්තමානයේ  ශ්‍රී ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක් සිටින බැංකුව වන ලංකා බැංකුව ලංකාවේ විශාලතම සහ පැරණිතම රාජ්‍ය බැංකුවයි. ලංකා බැංකුව විසින් බිනර පෝය […]

Continue Reading

ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්‍රියේ සිට පාන්දර වන තෙක් […]

Continue Reading

එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?  

Update: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය සඳහන් කරනු ලබනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය […]

Continue Reading

ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව ඩීසල් මිල රුපියල් 120  කින් අඩු කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 සැප්තැම්බර් මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දින සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120කින් සහ ඒ හා සමාන මුදලකින් අනෙකුත් ඉන්ධන මිල අඩු වූවා යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න […]

Continue Reading

හික්කඩුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද සමාජ මාධ්‍ය භාවිතයේදී, කෘතීම බුද්ධිය (AI) භාවිතයෙන් මෙන්ම නොයෙකුත් පරිගනක මෘදුකාංග භාවිත කරමින් ඡායාරූප සංස්කරණය කිරීම බහුලව දක්නට ලැබෙයි. එමඟින් සත්‍ය සහ සංස්කරණය කළ අන්තර්ගත අතර වෙනස වෙන් කිරීම අපහසු වී තිබේ. හික්කඩුව දුම්රිය ස්ථානය අලුත්වැඩියා කළ බව පෙනෙන ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ […]

Continue Reading

ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගේ මැති ඇමතිවරු විසින් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සමාජය මේ වන විට දැඩි අවදානයෙන් පසු වනවා. එමෙන් ම විවේචන වලට ද, දැඩි වශයෙන් හසුවනවා. මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් පාසලක විවෘත කිරීමට සහභාගි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් මේ වනවිට […]

Continue Reading

Dialog පැරණි පාරිභෝගිකයින්ට 5G සිම්පත් සහා ප්‍රසාද දීමනා ලබා දෙන බවට ව්‍යාජ පණිවිඩයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට දුරකථනයක් භාවිතය තුළින් බොහෝ පිරිස් භාවිතය සිදු කරනු ලබන ඩයලොග් සිම්පත් ම්බන්ධව දීමනා ලබාදෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ තොරතුරක් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලදී. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඩයලොග් සිම්පත දැනට භාවිතා කරනු ලබන සියලුම පැරණි පාරිභෝගිකයින්ට සහ 5G […]

Continue Reading

කෙහෙල්බද්දර පද්මේගේ රු. කෝටි 75 ක දේපොළ රජයට පවරා ගත්තා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අසත්‍ය මෙන්ම නොමග යවන සුළු ආකාරයේ විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේගේ සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්.  […]

Continue Reading

ඇමති ආනන්ද විජේපාල කෙහෙල්බද්දර පද්මේ ලංකාවට රැගෙන ඒමේ දී පොළොව සිප ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව අප විසින් විශ්ලේෂණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

“කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවෙක්”- හිටපු ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් මාධ්‍ය ආයතනවල නාමයන්, ලාංඡන ව්‍යාජව යොදා ගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසන ලද සටහන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මෙවැනි ව්‍යාජ සටහන් සඳහා ආන්දෝලනාත්මක සිදුවීම්, ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින දේශපාලන චරිතවල නම් යොදා ගන්නා ආකාරයක් ද සුලභව දක්නට තිබේ. මේ එලෙස […]

Continue Reading

තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද? 

Update 9/22/25: තලපති විජයි විසින් රඟ දක්වන අන්තිම චිත්‍රපටය ලැස සඳහන් jananayagan ලංකාවේ තිරගත නොවන බව සහ ඉදිරියෙදී ඔහු සම්බන්ද වන කිසිම විදිහේ නිර්මානයක් ලංකාවේ ප්‍රදර්ශනයට තහනම් වූ වග සඳහන් යනුවෙන් සඳහන් කරමින් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙලෙසින් හුවමාරු වී තිබුණා. . ඒ අනුව අප මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාවෙන් විමසීමක් සිදු කළ අතර චිත්‍රපට […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ  ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට” යනුවෙන් […]

Continue Reading

හිටපු ජනාධිපති වෙනුවෙන්, GMOA වැඩ වර්ජනයක් සංවිධානය කර තිබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්, ආණ්ඩුව විසින් ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් වැඩ වර්ජනයක් සිදුකිරීමට සූදානම් බව පවසමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ සටහන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා. කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා,  කොළඹට ඇති විශාල ජනකායක්  පැමිණි […]

Continue Reading

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ගැන පළවන සමාජ මාධ්‍ය සටහන් ඇත්ත ද? 

Update: 09/03/25 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් අද (03) දිනයේ පත් කර තිබුණා. මේ අතර කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙනවිය ද, සිටින බව දැක ගන්නට ලැබෙනවා. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස මෙලෙසින් පත් කර තිබුණා. දිනපතා සත්‍ය කරුණු […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   වර්තමාන රජය විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :  ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading