ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?

ලොව පුරා මිනිසුන් කිරි ආශ්‍රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්‍රිය අංග බවට පත්ව තිබෙනවා.  ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්‍රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ […]

Continue Reading

ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් : කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක එයට හේතුව […]

Continue Reading

කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන  කොරෝනා වෛරස් ආසාදනය  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදටත් ගෝලීය තර්ජනයක් වන, මානව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපන කරන වෛරස් ආසාදනය, නැතහොත් (HIV/AIDS) යනුවෙන් ප්‍රචලිත ආසාදනය හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 32ක් පමණ (1920 පමණ සිට මේ දක්වා) ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක […]

Continue Reading