FACT CHECK: හේමාල් රණසිංහ යුගදිවියට පත්වූ බව කියමින් හුවමාරු වන ෆොටෝ ෂූට් එකක ඡායරූප පෙළක්!

ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවෙත් කලා ලොව රසවත් තොරතුරු දැනගැනීමට රසිකයන් ඇලුම් කරන බව රහසක් නොවේ. එමනිසා කලින් කලට කලා කරුවන් පිලිබඳව ඇතැම් කටකතා හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල මේවා පාඨකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමට සඳහා සිදුකර ඇති හුදු නිර්මාණ පමණක් බව අප විසින් සිදුකල කරුණු විමර්ෂණ කිහිපයකදී ම අනාවරණය විය. එබඳු ලාංකීය කලා ශිල්පීන් කිහිපදෙනෙකු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ තිබු වාහනයේ හිමිකරු විමල් කැටපේආරච්චි ද?

Wimal Katapearachchi does not own the vehicle in the viral video

Continue Reading

මාධ්‍යවේදී තිසංක ගමගේ මියගිය බවට සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

විවිධ අවස්ථාවල ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන් හදිසියේ මිය ගිය පුවත් අපට නිතර අසන්නට ලැබේ. සමාජ ජාලා අතර හුවමාරු වන මෙම පුවත් සමහරක් ඒවා සත්‍ය වන අතර අසත්‍ය ලෙස හුවමාරු වන පුවත්ද අපට විටින් විට දකින්නට  හැකියි. සමහර අවස්ථාවලදී මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සඳහා රංගනයේ යෙදෙන අවස්ථාවන්ද යොදාගන්නා අතර එසේ පේෂල මනෝජ් මියගිය බවට මීට මාස […]

Continue Reading

අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading

Fact Check: Hollywood Walk of Fame හි යශෝධා විමලධර්ම නමින් තරුවක් වෙන්වී නොමැත!

කීර්තිමත් පුද්ගලයන්, නළු නිළියන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් සහ ප්‍රවාත්ති විටින් විට ඉදිරිපත්වේ. ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක්වන යශෝධා විමලධර්මගේ ඡායාරූප කිහිපයක් සංකලනය කර, “සුප්‍රසිද්ධ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි යශෝධා විමලධර්ම නමින් තාරුවක් වෙන් වේ. වෝක් ඔෆ් ෆේම් හි මෙසේ තරුවක් වෙන්වූ පලමු ශ්‍රී ලාංකික කලාකරුවා ඇයයි. Yashodha Wimaladharma became the first Sri Lankan […]

Continue Reading

දිවියකු සහිත චිත්‍රය ජයවර්ධනපුර සරසවියේ සිසුන්ගේ නිර්මාණයක්ද?

පෝස්ටර් බැනර් සහ කටවුට් වැනි ප්‍රචාරණ ද්‍රව්‍ය වලින් පිරී තිබූ නගරවලින්, ඒවා ඉවත්කර, නගර අලංකරණය කිරීම පිණිස ප්‍රසිද්ධ ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ නව රැල්ලක් තරුණ පරපුර විසින් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිර්මාණ අළලා නොයෙකුත් ආකාරයේ සටහන් රැසක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. ඇතැම් පිරිස් විසින් විදේශයන්හි සිදුකරන ලද නිර්මාණ ද ලංකාවේ ඇතැම් […]

Continue Reading

රෝහිත සහ ටට්යානා රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවා. ඔක්තෝම්බර් 30 අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා. අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ […]

Continue Reading

නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කළ බවට හුවමාරු වන ඡායාරූප සංස්කරණයක්!

නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ ෆේස්බුක් සටහනක් මීට පෙර අනාවරණය කරගැනීමට මෙලෙසින් අපට හැකිවිය. එබඳුම සැක සහිත ෆේස්බුක් සටහන් කිහිපයක් පහත පරිදි සමාජ ජාල තුළ විශාල වශයෙන් […]

Continue Reading