ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් ගැන පවසන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි අරාබිය උග්‍ර ජල ගැටලුවකට මුහුණ පාමින් සිටින බවත් ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහරාජය ආශ්‍රිත සහ නකලස් ආශ්‍රිත ජලය සෞදි අරාබිය වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවත් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

මාංශ සඳහා රැගෙන ගිය බවට පළ වූ සුනඛයින් 7 දෙනොගේ කතාව බොරුවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සංවේදී කතා මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන පළ කිරීම් බොහෝ අවස්ථාවල බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවමාරු කර ගන්නවා. ප්‍රධාන වශයෙන් යම්කිසි ඡායාරූපයක්, වීඩියෝවක් මුල් කර ගනිමින් මෙවැනි සටහන් හුවමාරු වන අතර ඒවා තහවුරු වූ තොරතුරුද, නැද්ද යන වග බොහෝ පිරිස් නොසැලකිලිමත් වනවා. එලෙසින් හුවමාරු […]

Continue Reading

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව, නෞකා 2,000ක් සිරවී ඇති අයුරු පෙන්වන වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සත්‍ය තොරතුරු වුවද, ඇතැම් අවස්ථාවල වාර්තා කිරීමේදී ඒ සඳහා යොදා  ගන්නා ඡායාරූප, වීඩියෝ නිසි පරිදි තොරතුරු තහවුරු කර නොගනිමින් පළ කිරීම තුළ අසත්‍ය තොරතුරු ජනතාව වෙත ළගා වනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

මැද පෙරදිග යුධ ගැටුම් වලට අදාළ දර්ශන ලෙස දක්වමින් හුවමාරුවන නොමග යවන සුළු සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග උද්ගත වූ යුධ තත්වය තුළ ඊට සමගාමීව ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වීමේ තත්වයක් ද ඇති වී තිබෙනවා. මැද පෙරදිග යුධ ගැටුම් සහ එහි ප්‍රතිඵල ලෙස දක්වමින් නොමග යවන සුළු වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

ජනපති අනුර තමා දුටු නීර්භීතම නායකයෙකු බව අමෙරිකා හිටපු ජනපති ඔබාමා ප්‍රකාශ කළා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගය කරමින් අමෙරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශයක් සිදුකර ඇතැයි, කියමින් සමාජ මාධ්‍යයෙහි සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහනක් සංසරණය වෙමින් පවතී.  Fact Crescendo  අප ඒ පිළිබඳව සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

මෑතකදී ඉරාන හමුදාවේ අත්අඩංගුවට පත් අමෙරිකානු හමුදා සෙබළුන්ගේ ඡායාරූප සහ දර්ශන පෙළක් ද? 

දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මැද පෙරදිග යුද්ධය සහ ඒ ආශ්‍රිත සිදුවීම්, ප්‍රකාශ, දර්ශන ලොව පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා සියල්ලකම පාහේ කතාබහට ලක් වන ප්‍රධාන මාතෘකාවයි. මෙලෙස ඉදිරිපත්වන තොරතුරු අතර සත්‍ය මෙන්ම සමාජය නොමග යවන සුළු අසත්‍ය තොරතුරු ද බහුලයි. මේ මැදපෙරදිග යුද්ධයට අදාළව එලෙස සංසරණය වන […]

Continue Reading

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගිහින් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග යුද තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතිනවා. මේ අතර යුද්ධයේ සෘජු පාර්ශවකරුවකු වන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් පල වූ අසත්‍ය සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජම්න් නෙතන්‍යාහු ම්ය ගිහින් […]

Continue Reading

අයතුල්ලා අල් කමේනිගේ මරණය සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුද ගිනි දැල් මැද ඇමරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවන් පහතින් Claim 1:සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඔහුගේ පුත් මොජ්තාබා අල් කමේනි (Mojtaba Khamenei) පත් කර තිබෙනවා. මොජ්තාබා අල් කමේනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ශ්‍රී ලංකාව විසින් මුදවාගත් ‘අයිරිෂ් බුෂෙර්’ ඉරාන නෞකාවේ ළමුන් 300 ක් සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන අයිරිෂ් ඩේනා නෞකාව සමග සමස්ත ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුවද්දී තවත් ඉරාන නෞකාවක් වන අයිරිෂ් බුෂෙර් නෞකාව  සහ එහි පිරිස් මුදවා ගැනීමට ද ශ්‍රී ලංකාව විසින් මෙහෙයුමක් දියත් කරන්නට වුණා. මෙවැනි පසුබිමක් තුළ සමාජ මාධ්‍යයන්හි අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව හුවමාරු වන […]

Continue Reading

ඔස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව ද, සංචාරයට අවදානම් රටක් ලෙස නම් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාවේ ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මගීන් ගලවා ගැනීමට යුහුසුළුව කටයුතු කිරීම ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූ අතර බොහෝ දෙනා ඒ පිළිබඳව පැසසුම ලක් කළ අතර තව ත්, පිරිසක් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළේ, මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාව ඇතුළු අමෙරිකාවට සහය දක්වන අනෙක් රටවලින් ශ්‍රී […]

Continue Reading

ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නොමග යවන සුළු ආකාරයේ වාර්තා කිරීම් නිරීක්ෂණය වනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඉරානයෙන් […]

Continue Reading

වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ යාමත් සමඟ නොමඟ යවන සුළු සටහන් සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, Updated claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරානයට එල්ල කරන ලද […]

Continue Reading

එප්ස්ටීන්, බිල් ගේට්ස් සමග කොවිඩ් වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජෙෆ්රි එප්ස්ටීන් ගොනු මඟින් 2017 දී බිල් ගේට්ස් ජෙෆ්රි එප්ස්ටීන් සමඟ වෛරස් වර්ගයක් පදනම් කරගෙන කරන වසංගත අනුකරණයක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

රෝවන් ඇට්කින්සන් සහ මියා කලීෆා පෙම් සබඳතාවක?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. විදේශී ප්‍රහසන නළුවෙකු වන මුළු ලොවකගේ ආදරයට පාත්‍ර වූ Mr.Bean ලෙස බොහෝ දෙනා අදටත් ආමන්ත්‍රණය කරන රෝවන් ඇට්කින්සන් රංගන ශිල්පියා හා සම්බන්ධ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරෙනවා. මෑතකදී ඔහු හා වැඩිහිටි නිල් චිත්‍රපට නිලියක් ප්‍රසිද්ධියට පත් මියා කලීෆා සමග සබඳතාවයක් පවත්වාගෙන යන […]

Continue Reading

අමෙරිකාව රුසියානු ධජය සහිත තෙල් නැව අල්ලා ගත් අවස්ථාවේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෙනසුවෙලා ජානධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් මුළු ලෝකයේ ම අවදානය යොමු වූයේ,  එක්සක් ජනපද හමුදාව විසින් බෙලා 1 නෞකාව අත්අඩංගුවට ගැනීමයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව තහවුරු කරමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් ඔහුගේ ‘Truth Social’ ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම අත්තඩංගුවට ගැනීම සමග සමාජ මාධ්‍ය පුරා මේ සම්බන්ධයෙන් විවිධ මත පළවූ අතර අසත්‍ය සහ නොමග යවන සුළු […]

Continue Reading

නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සමූල ඝාතනයන් සිදු කළ වෙඩික්කරුගේ ෆේස්බුක් ගිණුමද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕස්ට්‍රේලියාවම කම්පාවට සහ භීතියට පත් කරමින් සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ විශාල ජනකායක් ඉලක්ක කර ගනිමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා කුරිරුවෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත් කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ එක් වෙඩික්කරුවකු පොලිස් වෙඩි පහරින් මියගිය අතර, අනෙක් වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් […]

Continue Reading

මෙලීසා කුණාටුව මැදට ගුවන් යානයකින් ගොස් ලබා ගත් වීඩියෝවක් ද?

Subscribe to our WhatsApp Channel ඔක්තෝබර් මස අග කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලීසා සුළි කුණාටුව ගැන බොහෝ සටහන් පළවී තිබුණා. එම සුළි කුණාටුවට ඉහළින් සිට, කුණාටුව මැදට ගමන් ගන්නා බවට හැඟවෙන වීඩියෝවක් ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන්: “මෙලීසා සුළි කුණාටුව කැරිබියන් දූපත්වලට ආසන්න වෙයි. කුණාටුව මැදට ගුවන් යානයකින් […]

Continue Reading