2013 වසරේ සිද්ධියක් වර්තමාන සිද්ධියක් ලෙස පෙන්වා දීමක්!
කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මහත් උත්සාහයක් දැරු අතර මෙම සිදුවීම් වලට ප්‍රධාන මාධ්‍ය ධාරවෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද […]
Continue Reading