FACT CHECK: මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට පසුගිය දා වෙඩි තැබූ සිදුවීමක් ද?

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීගේ NLD පක්ෂය මුල්කරගත් රජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබුනේ පෙබරවාරි පළමුවැනිදාය. කෙසේනමුත් පසුගිය මැතිවරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවට විපක්ෂය සහ හමුදා නායකත්වය පසුගිය මාස කිහිපයේම චෝදනා නඟමින් සිටියා. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ දින උදෑසනම අවුන්සාන් සුකී ඇතුළු රාජ්‍ය නායකයින් මියන්මාර් ආරක්ෂක අංශ භාරයට ලබා […]

Continue Reading

FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

ලොව අපුර්ව ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් ඉදිරිපත් වේ. ඉන් සමහරක් සත්‍ය ඒවා වුවද බොහොමයක් සටහන් වැරදි අර්ථකතන සහිතව හුවමාරු වන බව අප සිදුකළ කරුණු විමර්ශනයන්හි දී තහවුරු විය. එබඳු වාර්තා කිහිපක් මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම ගංගාවක ඉවුරේ පිහිටි ගලක් මත සිටින ඇතෙකුගේ හැඩැති නිර්මාණයක පිටමත ඇති කඳුගැටයක් මුදුනේ බුදු රජාණන් වහන්සේගේ […]

Continue Reading

FACT CHECK : මෙහි සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි බෞද්ධ පන්සල ඉදිකිරීමට අනුග්‍රහය ලබාදුන් රජතුමා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විශාල සංඛ්‍යාවක් වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බෞද්ධ භක්තිකයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉදිකර තිබෙන පන්සලකදී ලබාගත් ඡායාරුපයක් පසුගිය දා සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් අතර හුවමරු වී තිබුණා.   පන්සලේ වැඩ වසන ස්වාමින්වහන්සේ දෙනමක් සමඟ ඡායාරූපයේ පෙනී සිටින්නේ එම ආශ්‍රමය ගොඩනැගීමට දායක වූ රජතුමා බව හඟවමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම වැරදි විස්තරයක් සහිත […]

Continue Reading

FACT CHECK: බුරවි සුළි කුණාටුව නිසා ඉන්දියාවට ඇතිවූ බලපෑම් පෙන්නුම් කරන රූප රාමු පෙළක් ද?

බුරවි සුළි කුණාටුව පිලිබඳව පසුගිය කාලයේ විශාල කතා බහක් ඇතිවිය. එමගින් ලංකාවට දැඩි බලපෑමක් එල්ල වීමේ ඉඩකඩක් ඇති බවට වාර්තා වුවද එමඟින් ඉතා දරුණු අන්දමේ හානි වාර්තා වුයේ නැහැ. ලංකාවේ බටහිර වෙරළෙන් ඉන්දියාව දෙසට ගමන් කළ බුරවි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑම් ඇතිවුයේ, ඊට දින ගණනාවකට කලින් ඇතිවූ නිවාර් සුළි කුණාටුවෙන් සිදුවූ හානිකර […]

Continue Reading

FACT CHECK : තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

සත්ව ලෝකයේ පුදුමාකරයේ හැසිරීම් අලලා පලවන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගනන්ට පුළුවන්. චීටා රංචුවකට හසුවූ මුවෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමරු වී තිබුණි. මුව අම්මා තම පැටවුන් බේරා ගැනීම සඳහා චීටා රංචුවට බිලිවූ බව පෙන්වාදෙමින්  එම සටහන් හුවමාරු වී තිබුණි. මේ පිලිබඳ ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුයේ එම සටහන්, ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් […]

Continue Reading

FACT CHECK: එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

අසාමාන්‍ය ලෙස දරුවන් එකොලොස් දෙනෙකු බිහිවුනු පුවතක් අපට පසුගිය දිනවල ෆේස්බුක් හරහා හුවමාරු කරගත් සටහන් අතර දැකගන්නට ලැබුනා. සාමාන්‍යයෙන් නිවුන් දරුවන් ලෙස එක් වර බිලිඳුන් තිදෙනෙකු ලැබීම පවා පුවත් ලෙස වාර්තා වන පසුබිමක දරුවන් 11ක් එක් වර ලැබීම සුවිශේෂී සිද්ධියක් වෙනවා. නමුත් මේ පිලිබඳ අප සිදුකල විමර්ශනයේදී පැහැදිලි වුයේ මෙය අසත්‍ය පුවතක් බවයි. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: සුවිශේෂී පාපන්දු කුසලතාවක් දක්වන මීගහකිවුල ප්‍රදේශෙය් දරුවෙක්?

ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද පාපන්දු ක්‍රීඩාවටත් කැමති බොහෝ පිරිසක් සිටිනවා. පාසල් මට්ටමෙන් ඇතැම් පාසල් වල පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මහත් උද්යෝගයක් ගොඩනගා ගෙන ඇති අයුරු ද දැකගන්නට පුලුවන්. එනමුදු ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා පාපන්දු ක්‍රීඩාව පුහුනුවීමේ නිසි පහසුකම් ඇත්තේ ද නෑ. එවැනි දුශ්කර ප්‍රදේශයක පාපන්දු ක්‍රීඩාවේ නිරත දරුවෙකුගේ වීඩියෝ පටයක් බව පවසමින් […]

Continue Reading

FACT CHECK : CNN නාලිකාවේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් පළවුනා ද?

පසුගියදා පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ සිව්වසර සඳහා ජනපති පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. මුල් අවධියේදී කරට කර පැවති ඡන්ද ප්‍රතිඵල විකාශයන් කෙරෙහි අන්තර්ජාලය, රුපවාහිනී සහ විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. කෙසේවෙතත් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමඟම ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද (electroral votes 270) ලබාගැනීමට සමත් වූ ඩේමොක්‍රටික් නායක ජෝ බයිඩන් […]

Continue Reading

FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි. සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් […]

Continue Reading

FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්. හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ […]

Continue Reading

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය සටහන්: රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා […]

Continue Reading

FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල […]

Continue Reading

Fact-Check :ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක්වා ඇත්තේ, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා එය බවයි. “ලොව […]

Continue Reading

2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර […]

Continue Reading

බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22ක් මියගොස් ඇති බවට පළවූ සාවද්‍ය පුවතක්!

අගෝස්තු මස මුල ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ පිපිරීමක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ශ්‍රී ලාංකකයින් රැසක් එහි විශේෂයෙන්ම රැකියාවේ නිරත වන බැවින් මේ පිලිබඳ සටහන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. ඒ අතර පිපිරීමෙන් මිනිසුන් ඉහළට වීසි වී ගිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක් […]

Continue Reading

ලොව වැඩියෙන්ම අඳුරු වර්ණ සම පිලිබඳ පිලිබඳ ගිනස් වාර්තාවක් නැත!

ලොව මවිත කරවන ලෝක වාර්තා සහ ගිනස් පොතට එකතුවූ සුවිශේෂී කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පළවන වන තොරතුරු බොහෝ දෙනා හුවමාරු කරගන්නේ දැනුම් පොතට අලුත් යමක් එකතු කර ගැනීමේ අරමුණින්. කෙසේවෙතත් මෙසේ හුවමාරු වන සටහන් අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද අපට විටින් විට හමුවෙයි. සමාජ මාධ්‍ය සටහන්: ලොව අඳුරුතම සමට හිමිකම් පෑම […]

Continue Reading

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයා සමඟ පැමිණි අවස්ථාවක් ද? (VIDEO)

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා. මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව තාක්ෂණය වෙන කවරදාටත් වඩා වේගයෙන් ගමන් කරයි. දැන් දේශපාලකයින්ටද මෙය ඇණවුම් කළ හැකිය” […]

Continue Reading

තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ පිපිරීමෙන් පසු ඉහලට විසිවී ගිය මිනිසුන් නොවේ

මැදපෙරදිග මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් වන ලෙබනනයේ, අගනුවර බේරූට් නගරයය. එහි වරායේ ගබඩාවක පසුගිය දා මහා පිපිරුමක් සමඟ සිදුවූ විනාශයට බොහෝදුරට හේතු වී ඇත්තේ අනාරක්ෂිතව ගබඩාකර තැබූ පුපුරන සුලු ද්‍රව්‍යවලට ගිනි ඇවිලීමක් බව අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්තා වී තිබුණද මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.  සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් දහස් ගණනක් තුවාල […]

Continue Reading

ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකට එල්ලකළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳ නොමඟ යවන සුළු සිරස්තලයක් සහිත පුවත් පෙළක්.

ලෝක බලවතෙකු  වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනිමින් පහත ඇති ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. කෙසේවතත් එම පුවත ඇතුලත පහත විස්තරය දක්වා තිබුණි.  “ඉරානය […]

Continue Reading