නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]

Continue Reading

මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක. “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, […]

Continue Reading

පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

විවිධ ආකාරයෙන් නව්‍ය නිර්මාණ යොදාගනිමින් නිවෙස් ඉදි කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව අපට දැකගන්නට පුලුවන්. කුඩා ඉඩ ප්‍රමනයන්හි ඇති ඉඩ කඩ ඉතා හොඳින් උපයෝගි කරමින් අඩු වියදමකින් අලංකාර නිවෙස් ඉදි කිරීමට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වයි.මේ අයුරින් අඩු ඉඩක ඉදිකල අලංකාර නිවසක් පිලිබඳව තොරතුරක් Ceylon  නම් ෆේස්බුක් සමාජ ජාලා පි‍ටුවක සටහන්ව තිබුනා.ලංකාවේ සුන්දර ස්ථාන පිලිබඳව පින්තූර […]

Continue Reading

දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි […]

Continue Reading

ඇස් තුනක් සහිත දරුවෙකු යැයි සංස්කරනය කරන ලද වීඩියෝ පටයක්!

කලින් කලට වෙනස් ලෙස අවයව පිහිටා උපත ලබන දරුවන් පිලිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන අතර මුහුනු පොතේ මෙවන් සංවේදී කෝණවලින් පලවන පුවත් බොහෝ දෙනා හුවමාරු කර ගන්නා අයුරුද දැක ගන්නට හැකියි. ඇතැම් මෙවැනි පුවත් සත්‍ය වන අතර සමහර පුවත් සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙසින් මුහුනු පොතේ හුවමාරු වන බව දැකගන්නට පුලුවන්. ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වූ […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!

වර්තමාන ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට දුරකතනය පත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අනුව ලංකාවේ ඇති ස්ථාවර දුරකතන සම්බන්ධතා මිලියන 2ක අබිබවා ඇති බව දක්වා තිබේ. එමෙන්ම ලංකාවේ ඇති  ජංගම දුරකථන sසම්බන්ධතා ප්‍රමාණය මිලියන 32කද ඉක්මවා තිබු බව එම වාර්තාවේ පලවී තිබුණි. එමෙන්ම ලෝක බැංකු වාර්තා අනුව 2019  වසර වන […]

Continue Reading

2013 වසරේ සිද්ධියක් වර්තමාන සිද්ධියක් ලෙස පෙන්වා දීමක්!

කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මහත් උත්සාහයක් දැරු අතර මෙම සිදුවීම් වලට ප්‍රධාන මාධ්‍ය ධාරවෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද […]

Continue Reading

ඇස් 4 ක් සහ අං 4 ක් ඇති එළු පැටවකු ලෙස බෝනික්කෙකුගේ ඡායාරුපයක් හුවමාරු වූ අවස්ථාවක්!

බොහෝ විට සමාජ මාධ්‍යය ඔස්සේ අද්භූත සිදුවීම් පිළිබඳ සටහන් ඉදිිරිපත් වනු දක්නට ලැබේ. පසුගිය දිනක අස්වාභාවික එළුවකු වැනි සත්වයකුගේ ඡායාරූප කිහිපයක් සහිතව “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු බිහි කර තිබේ.” යන කෙටි විස්තරය සහිතව, Capture 360 නමැති ෆේස්බුක් […]

Continue Reading

ඇමරිකාවේ ධවල මන්දිරය වැටලු බව පෙන්වන බවට හුවමාරු වූ සාවද්‍ය වීඩියෝවක්!

කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිදී ඇතැම් කැරලිකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දේපළ හානි ද සිදු වූ බවට වාර්තා වූ අතර පොලිසිය […]

Continue Reading

බ්‍රිතාන්‍යයේ පල්ලි දෙකක් බෞද්ධ භාවනා මධ්‍යස්ථාන බවට පත්වීම සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

ලොව බොහෝ රටවල ජනතාවට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ඇත. එවැනි රටවල බෞද්ධ පන්සල්, ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල් සහ මුස්ලිම් දේවස්ථාන දැකගත හැකිය. මෙවන් පසුබිමක, බෞද්ධ පිංකමක ඡායාරූප රැසක් සහිතව, “එංගලන්තයේ අවුරුදු 148 පැරණි කතෝලික පල්ලිය, පන්සලක් බවට පත්වේ. අපේ සමහර අය බුදුදහම විවේචනය කරන විට. සුද්දො පල්ලි පන්සල් කරනව.” තේමාවෙන් චතුමිනි හේරත් නමැත්තියක් සිය […]

Continue Reading

Karate Kid නළු පැට් මොරිටා මෑතකදී මියගිය බව හැඟෙන පරිදි පළවූ නොමඟයවන සුළු සටහනක්!

ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් […]

Continue Reading

පුස් පැටවකු පාගා මරාදැමු කාන්තාවට ලබාදුන් දඬුවමක වීඩියෝවක් නොවේ.

දැනට සති කිහිපයකට පෙර මැලේසියාවේ යයි පැවසුනු කාන්තාවන් දෙදෙනකු අමානුෂික ලෙස පුස් පැටවකු පාගා මරා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. එම වීඩියෝවට හෙළා දකිමින් සියලුදෙනාම වාගේ සටහන් ඉදිරිපත් කර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණු අතර පසුව සිදුව තිබු කරනු අනාවරණ වලදී එම සිද්ධිය ඇත්ත වශයෙන්ම මැලේසියාවේ නොවූ අතර මීට […]

Continue Reading

ඉරානයේ කන්තාවකට ගල් ගසා මරා දැමීමේ සිද්ධියක් නොවේ!

කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක්  දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. […]

Continue Reading

කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට […]

Continue Reading

තායිලන්ත සුප්‍රකට සටන්කාමී ශිල්පි Tony Ja මහතා පැවිදි දිවියට එළඹී බවට නොමඟ යවනසුළු සටහන් පෙළක් !

නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් සුප්‍රකට තායි සටන් නළුවකු වන Tony Ja ගේ ඡායාරූපය සහිත සටහනක් Gossip-Lanka […]

Continue Reading
Truth on SL nurse in Adelaide death

Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

False viral posts on Vihara Jayasekara, SL nurse in Adelaide death was due to COVID19

Continue Reading

නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව ඉස්ලාම් ආගම වැළඳගත්තාද?

ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි. “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading

කොරෝනා රෝගීන්ට සත්කාර කරන ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිකගේ ඡායාරුපයක්ද?

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 210 ක මිලියන 2.3 අධික පිරිසකට ආසාදනයවී 160,000 කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත.  කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන්, අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ සේවකයන් නිරන්තරයෙන්ම සමාජයේ ගෞරවය හිමිව තිබේ. ඔවුන්ව තවදුරටත් දිරිගන්වමින් බොහෝ […]

Continue Reading

මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.

දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග  වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත. සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග  විද්‍යායතනය පිළිබඳව […]

Continue Reading