මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.
දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත. සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනය පිළිබඳව […]
Continue Reading
