ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද සක්‍රීය වී ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා සත්‍යවාදී තොරතුරු බෙදාහැරීමේ වේදිකාවක් ලෙස  ඇතැමුන් අසත්‍ය පුවත්, දර්ශන, ඡායාරූප ප්‍රචාරණය සඳහා ද යොදා ගන්නා අකාරය බහුලව දැකගත හැකියි. බොහෝ විට ඒවා පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකෙරන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒවා සත්‍ය යැයි සිතා සිය ගිණුම් ඔස්සේ පළ කර ගැනීමට පෙළඹේ.  මේ එලෙස […]

Continue Reading

ගායක මනේජ් සංජයගේ නම භාවිත කරමින් facebook ඔස්සේ මුදල් ගැරීමේ ජාවාරක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කලාකරුවෙකුගෙන් සමාජය බලාපොරොත්තු වන මෙහෙවරට එහා ගිය කර්තව්‍යයන් සමාජය වෙනුවෙන් ඉටුකරන චරිතයක් ලෙස  මනේජ් සංජය නම් ගායකයා, සමාජ මාධ්‍යය තුළ ප්‍රසිද්ධ චරිතයක්. ඔහු විශේෂයෙන් රෝගී දරුවන්ගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් සොයා ගැනීමට අසරණ වී සිටින දෙමාපියන්ට පිහිට වීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ ඉඩකඩ ලබා දෙමින් විශ්වසනීය […]

Continue Reading

මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇතුළු සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමු වී තිබුණේ, ඊශ්‍රායල – ඉරාන යුද්ධය දෙසටයි. ඒ අනුව  යුද්ධය ආරම්භ වූ දා සිට තවමත් යුද ගැටුමේ අවස්ථා බව කියමින් විවිධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනු දැක ගත […]

Continue Reading

ඉරාක සොල්දාදුවෙක් මරණයට පෙර ඔහුගේ මවට යැවූ වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ ගිනි දැල් කෙමෙන් කෙමෙන් නිවී යමින් සටන් විරාමයකට ප්‍රෙව්ශ වන බවක් පෙන්නුම් කළ ද සමාජ මාධ්‍ය වේදිකාවල නම්, යුද මෙහෙයුම් තවම අවසන් වී ඇති බවක් පෙනෙන්නට නොමැත. යුද්ධයට අදාළ බව කියමින් විවිධ වීඩියෝ, ඡායාරූප මෙන්ම සටහන් ද තවදුරටත් පළ වෙමින් තිබෙන අතර […]

Continue Reading

ශ්‍රීලංකන් ගුවන් යානයක් ගිනි ගන්නා වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරත් සමග ලෝකයේ බොහෝ දෙනෙක් ගුවන් යානා ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්. සමාජ මාධ්‍ය වේදිකාවල ගුවන් යානා ආශ්‍රිත සිදුවීම් සම්බන්ධ බොහෝ සත්‍ය සටහන්, වීඩියෝ මෙන්ම පරිශීලකයින් නොමග යවන සුලු ආකාරයේ අසත්‍ය පළ කිරීම් ද බහුලව දැකගත හැකියි. මේ මේ දිනවල […]

Continue Reading

එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 ජුනි 12 වන දින අහමදාබාද්හිදී එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුර පිළිබඳ තවමත් සිත්තුළින් පහව ගොස් නැති වටපිටාවක එම ව්‍යසනයට මොහොතකට පෙර ගුවන් යානය තුළදී ලබා ගත් ඡායාරූප අවස්ථාවන් බවට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර මෙහි ඇත්ත නැත්ත හෙළි කිරීමට […]

Continue Reading

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ බිහිසුණු බව පෙන්වන වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය ඊශ්‍රායල – ඉරාන වෙතයි. සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ, ක්‍රියාත්මක යුද්ධයේදී එක් පාර්ශවයක් ප්‍රහාර එල්ල කළ පසු අනෙක් පාර්ශවය ඊට ප්‍රතිප්‍රහාර ලෙස කුමන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරයි ද? එය කෙබඳු ආකාරයේ ප්‍රහාරයක් ද? එහි ප්‍රබලත්වය කෙසේ ද? දෙරට අතර යුද්ධය බිහිසුණු […]

Continue Reading

ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එළියට ගෙන එන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයිගේ ද අවධානය යොමු වී ඇත්තේ, දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය වෙතයි. මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් යුද ගැටුම්වලට අදාළ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් […]

Continue Reading

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන නවතම මිසයිලයක් නොවේ!

  Subscribe to our WhatsApp Channel ඉරාන-ඊශ්‍රායල දෙරට අතර පවතින යුධමය තත්ත්වය හමුවේ බොහෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. මේ අතර මෙම ප්‍රහාර එල්ල කිරීමට භාවිත කරන යානාවක් පිළිබඳ ද, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය ගිනිබත් වූ අවස්ථාවේ වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මොහොතින් මොහොත උග්‍ර  අතට හැරෙමින් පවතින ඉරාන – ඊශ්‍රායල යුද ගින්න මේ වනවිට සමාජ මධ්‍ය තුළ ද උණුසුම් මාතෘකා නිර්මාණය කරමින් පවතින බවක් දැකගතහැකියි. Mossad එහෙමත් නැතිනම් ඊශ්‍රායල ජාතික බුද්ධි ඒජන්සියට, තමන් පහරදුන් බවට  ඉරානය විසින් සඳහන් කරන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බහුලව සංසරණය වනු […]

Continue Reading

සැබෑ ලෙසම පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන දරුණු ගැටුමක් ද මේ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සාක්ෂරතාව යනු  සමාජ මාධ්‍ය අන්තර්ගතයන් හරියට අවබෝධ කර ගැනීම, විමර්ශනශීලිව බලා පණිවුඩය තේරුම් ගැනීම, ඇගයීම පමණක් නොවෙයි, වගකීමෙන් යුතුව අදාළ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීම වගේම  බෙදා ගැනීමත් ඇතුළත්.  සමාජයට වටිනා බොහෝ දේ පළ කරන බෙදා හරින සාමාජ මාධ්‍ය පරිශීකලයින් වගේම තමන්ගේ ෆේස්බුක් ගිණුමට […]

Continue Reading

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් කාර්ය මණ්ඩලයේ අවසන් වීඩියෝව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, අහමදාබාද්හි සිදුවූ ගුවන් අනතුරේ ඛේදවාචකය හා සම්බන්ධ සිදුවීම් සහ එම අවාසනාවන්ත අනතුරට මුහුණදුන් පිරිස ගැන ලොවක් සංවේදී වී ඇති අවස්ථාවක ඒ ඔස්සේ බොහෝ නොමග යවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් හුවමාරු වන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

ගුවන් යානය කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිසුන්, දිවි ගලවගන්න බිමට පනින වීඩියෝවක් ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 12 වැනිදා ඉන්දියාවේ අහමදාබද් ගුවන් අනතුර පිළිබඳ කතාබහ තවමත් සමාජයේ උණුසුම් මාතෘකාවක්. ගුවන් කාර්ය මණ්ඩලය, මගීන් මෙන්ම මෙම අවාසනාවන්ත අනතුරින් දිවි අහිමි වූ ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ සිටි  වෛද්‍ය සිසුන් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වෙනවා.  එලෙස හුවමාරු වන වීඩියෝවක සත්‍යතාව සොයා […]

Continue Reading

ඉන්දීය ගුවන් යානා අනතුරට පෙර එහි ඇතුළත ගත් දර්ශන පෙළක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධවයි. ඊයේ (12) අහමදාබාද්හිදී සිදුවූ මෙම බිහිසුණු ඛේදවාචකයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ද අනතුර හා සම්බන්ධ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද බහුලව සංසරණය […]

Continue Reading

බටහිර රටවලට එරෙහිව ඊබ්‍රහීම් ට්‍රාඕරේ සිදු කළ සත්‍ය කතාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බටහිර රටවල් විසින් ලෝකයේ දුප්පත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නන් අයුරින් බලපෑම් එල්ල කරනු ලබනවා. මීට එරෙහිව සමාජයේ හඬක් නගන නායකයෝ නැති තරම්. එම තත්ත්වය එසේ තිබියදී, වත්මන් බුර්කිනා පාසෝ නායකයා සම්බන්ධයෙන් තම රට වෙනුවෙන් නගන හඬ මුළු ලොවකගේ අවධානය දිනා ගැනීමට සමත් වී […]

Continue Reading

ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවනින් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ සිදුවීම්වලට අදාළ වීඩියෝ, ඡායාරූප නොමඟ යවන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථා  පවතිනවා. ඒ අනුව මේ දිනවලත් ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවන් අත්හරින බවට සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති බැවින් අප එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමක් […]

Continue Reading

පාකිස්තානු ගුවන් නියමුවෙක්ට ඉන්දියානු වැසියන් පිහිටවන බවට දක්වමින් සංසරණය වන වීඩියෝව ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

මියන්මාර භූ කම්පනයෙන් මිනිසුන් මියගොස් සිටින අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ, ඡායාරූප ඔස්සේ වැරදි අර්ථකතන ලබා දෙමින් පළවනවා. ඒ ඇතැම් අවස්ථාවල මෙම ඡායාරූප, විඩියෝ ඔස්සේ මිනිසුන්ගේ අවධානයට ලබා ගැනීමට නොමග යන සුළු අන්දමින් භාවිත කිරීමට ඇති හැකියාව මතයි. එලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය තීව්‍ර වූ අතර අද(07) දිනයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇති ත්‍රස්ත කඳවුරු වලට ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.  මෙම ප්‍රහාරයේ අවස්ථාවක් […]

Continue Reading

පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා. මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් […]

Continue Reading