වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ යාමත් සමඟ නොමඟ යවන සුළු සටහන් සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, Updated claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරානයට එල්ල කරන ලද […]
Continue Reading
