“The Hope” ලෙස ප්‍රකට නයිජීරියානු දරුවාගේ 2016-2020 ඡායාරූප සැසදීමක්ද ??

අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාගාතේ ගමන් කරමින් සිටියදී, යුරෝපීය සමාජ සේවිකාවකගේ අවධානයට ලක්වී, දැන් සතුටුදායී ජීවිතයක් ගතකරන දරුවෙක්. අප මේ අවධානය යොමු […]

Continue Reading

අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?

පසුගියදා අරගල භූමියේදී කතෝලික පියතුමෙකු විසින් බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. සැබවමින්ම මෙම සිදුවීම සත්‍යක් ද? එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අහිංසක හිමි නමකට කතෝලික පාදලියෙක් පහර දෙයි, තෙපිලට අපි කිව්වා […]

Continue Reading

#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අතැතිව සිටි පිරිසක් ද?

ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද  ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.  මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම […]

Continue Reading

ගාලු මුවදොර අරගල භුමියේ පරිසරය විනාශ කර තිබූ අයුරුද? (PHOTO)

ගාලු මුවදොර අරගලය හා සම්බන්ධ නොමග යවන සුළු ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ගාලු මුවදොර අරගලකරුවන් කැලි කසල තැන තැන දමා එහි පරිසරය දූෂණයට ලක්කර ඇති බවට චෝදනා කරමින් වසර ගණනාවකට ඉහතදී ගත් ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ  ජාලා සටහන්  දැනට සති කිහිපයක […]

Continue Reading

ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?

ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද […]

Continue Reading

අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ” […]

Continue Reading

රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ ඡායාරූපයක් ද?

රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ඊයේ(19) ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් සිදු කළ පහර දීම සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වුණා. මෙම සිදුවීමට මූලික වූ බවට රඹුක්කන පොලිස් ස්ථානාධිපති බවට සඳහන් කරමින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් […]

Continue Reading

රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?

රඹුක්කන නගරයේ අද (19) සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් අතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. එලෙස රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් ඔවුන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා. එම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප ද යන්න […]

Continue Reading

කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]

Continue Reading

ගාලුමුවදොරට පැමිණි චන්දන සූරිය බණ්ඩාර, එහි සිටි තරුණයන්ට “දැන් ඇති-යන්න” කියයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆෙස් […]

Continue Reading

නාමල්ගේ අමාත්‍යාංශයේ පිරිසක් අයථා ක්‍රියා පිළිබඳව නාමල් ට බැනවැදුණු අවස්ථාවක්?

අයථා ලෙස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හෙළි කළ පුද්ගලයෙකු සමග තවත් පිරිසක් ගැටුමක් ඇති කර ගන්නා ආකාරයේ පෙන්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එහි සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව ඇති වූ ගැටුමකදී ඔහුගේ අමාත්‍යාංශය මැදිහත්ව එම ගැටුම ඇති කර ගත් බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට […]

Continue Reading

විදුලි කප්පාදුව සහ ක්ලෝරීන් හිඟය නිසා කොළඹ නල ජලය බීමට නුසුදුසු තත්ත්වයේද ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍යස්ථාන අවට සිදුවන විදුලි කප්පාදු නිසා ඒවායේ ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා කොළඹ ප්‍රදේශවල නල ජලය පානය සදහා […]

Continue Reading

විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  ?

පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා. මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයයි […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading

හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?

මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් […]

Continue Reading

FACT CHECK: අධිආරක්ෂිතව කොලඹ වරාය පර්යන්තයේ පැටවූ බහාළුව කුමක්ද?

මේ දිනවල රටේ පවතින් අර්බුදය සමගින් මහජනතාව සෑම සිදුවීමක් පිළිබඳ, විමසිල්ලෙන් පසුවනවා. එවැනි අවස්ථාවකදී ජනතාව නොමග යෑමකට තුඩුදුන් වීඩියෝවක් හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අධිආරක්ෂිතව කොළඹ වරායේ පැටවූ බූදලය කාගේද යන්නයි. සැබවින්ම මෙම බහාළුවේ ඇත්තේ කුමක්ද? මෙවැනි ආරක්ෂාවක් එම බහාළුවට ලබා දී ඇත්තේ ඇයි? මෙම ගැටලුවලට පිළිතුරු සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි […]

Continue Reading

කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.  කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම […]

Continue Reading