‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?

දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තවත් මම අලි බලාගන්නේ […]

Continue Reading

මතුගම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වුණේ, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, සහකාර අධ්‍යක්ෂකවරියක්ද?

මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ එම ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන පාතාල ප‍්‍රබයෙකුගේ බිරිඳ බවත් පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට පත් මෙම කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරට පත් කර ඇති බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.  සමාජ […]

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | […]

Continue Reading

රිෂාඩ් බදියුද්දින් බලශක්ති අමාත්‍ය ධුරයට යෝජනා වේ?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන්ට ඇමතිකමක් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග […]

Continue Reading

ඇදුම මැච් කරන් යුද්ධයට යන යුක්‍රේන සෙබලියක්ද  ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්‍රේන හමුදා සෙබලියන් ඉලක්ක කරගෙන   එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් යුක්‍රේන සෙබලියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.  […]

Continue Reading

උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්. […]

Continue Reading

කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading

 තායිලන්ත රජතුමා ඉදිරියේ බිම බඩගාන ඔහුගේ සේවකයන් ? (PHOTO)

තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තායිලන්ත රජුට කාන්තාවක් වදින ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පහත සටහන එක්කර තිබුණා . “තායිලන්තයේ මහා […]

Continue Reading

හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ හා සම්බන්ධ ඇතැම් නොමග යවන සුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ජාත්‍යන්තර වශයෙන්ද සංසරණය වෙනවා. මේ අතර හිටපු යුක්රේන රූ රැජිනක් යක්රේන හමුදා සේවයට බැඳුනු බවට පළ වූ ෆේස්බුක් සටහන් ඔස්සේ සැබවින්ම ඇය යුක්රේන හමුදාවට බැඳුනාද යන්න පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2015 වසරේ Miss […]

Continue Reading

යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]

Continue Reading

යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන්ම මෙහි දැක්වෙන්නේ මේ දිනවල යුක්රේනයේ සටන් බිමට යන සොල්දාදුවන් ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන්වෙන ආකාරයේ වීඩියෝවක් ද යන්න අප විමර්ශනයක් […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading

රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]

Continue Reading

මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් නීතියෙන් අවකාශය ලබා දී ඇති බව බොහෝ දෙනා දන්නා කරුනකි. කෙසෙනමුත් මෙරටදී මුස්ලිම්  ජනතාවට බහු විවාහ සඳහා අවසර ලබා දී තිබුණේ නැති බවටත්, මෑතකදී බහු විවාහ අවසරය ලබා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

‘මල් වඩමක’ මිල රුපියල් 10,000 දක්වා ඉහළට ?

ශ්‍රී ලංකාව තුළ බොහෝ භාණ්ඩවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති ආකාරයත් ඒ හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. මේ අතර අවමංගල්‍ය අවස්ථාවලදී භාවිතා කරනු ලබන මල් වඩමක මිල ද රුපියල් දස දහස දක්වා ඉහළට ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් හේතුවෙන් මෙම පුවතේ සත්‍ය සොයා අප […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

දිවියෙන් සමුගත් “හයිදර් “ දරුවාගේ යැයි සඳහන් කරමින් පළවන නොමග යවන සුලු ඡායාරූප පෙළක්!

ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සමාජ ජාලාවල පැතිරගිය ආකාරයටම හයිදර් සම්බන්ධයෙන්ද වැරදි සහ නොමග යවන සුලු ඡායාරූප අන්තර්ජාලය හරහා පැතිර […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading