NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍රය අහෝසි කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, මන්ත්‍රීවරුන්ගේ […]
Continue Reading