ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ග් මහතා හදිසි අනතුරකින් මිය ගිය බවට සාවද්‍ය සටහනක්

ලෝ ප්‍රකට පුද්ගලයන් හදිසි අනතුරු වලින් මිය ගිය අවස්ථා පිලිබඳ පුවත් අපට පසුගිය කාලය පුරාම විටින් විට දැකගන්නට ලැබුනා. වැඩි දෙනෙක් ආදරය කරන ජනප්‍රිය පුද්ගලයින් හදිසියේ වෙන් වීම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වන අතර මෙසේ හදිසි අනතුරු වලින් මිය ගිය අය අතර ඩයනා කුමරිය පෝල් වෝකර් වැනි අය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේද හදවත් කම්පා කිරීමට සමත් […]

Continue Reading