කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading

FACT CHECK : කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

විවිධාකාරයෙන් රෝගී තත්වයන්ට ලක් වූ අය වෙනුවෙන් උදව් ඉල්ලමින් පළවන සටහන් නිතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙනු දැකගනන්ට පුළුවන්. ගිනුම් අංක පවා සටහන් කරමින් මුදල් බැර කරන ලෙසට ඉල්ලා මෙසේ පල කරන ෆේස්බුක් සටහන් අතර සත්‍ය ඒවා මෙන්ම පාඨකයා මුලා කරන ආකාරයේ වැරදි තොරතුරුත් බොහොමයක් දකින්නට පුලුවන්.  මේ අයුරුන්ම ෆේස්බුක් සටහනක් හුවමාරු කර ගැනීමෙන් […]

Continue Reading

Fact Check : අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

අතුරුදහන් වූ අය පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය පතමින් නොයෙක් විට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට පුලුවන්. විශේෂයන්ම ෆේස්බුක් හරහා මෙසේ අතුරුදහන් වූ අය පිලිබඳව විස්තර ලබාදෙමින් ඒ අය දු‍ටුවොත් දැනුවත් කරන ලෙසට සටහන් හුවමාරු වෙන්නේ ප්‍රතිචාර ද රැසක් ලබාගනිමින්. ඇතැම් අවස්ථාවල මෙවැනි සංවේදී කරුණු මුවාවෙන් ව්‍යාජ සටහන් ද හුවමාරු වන අතර මෙයද […]

Continue Reading

Fact Check : පිලිකාවක් වැලදී ඇතැයි පවසමින් එම පුවත මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට අසත්‍ය සටහනක්

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා යම්  යම් රෝගී තත්වයන් වෙනුවෙන් ඇතැම් අය  මුදල් එකතු කරන අවස්ථා අපට බොහෝ විට දැක ගන්නට පුලුවන්. පුද්ගල අවධානය යොමුවන පරිදි විස්තර සහිතව එකතු කරන මෙම සටහන් කෙරෙහි බොහෝ දෙනෙකු සංවේදී වන අතර රෝගී තත්වයන් සුව කර ගැනීම වෙනුවෙන් මුදල් එකතු කර ගැනිමට බොහෝ දෙනෙකු මෙසේ සමාජ මාධ්‍ය ජාලා හරහා […]

Continue Reading

දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading