ඇමතිවරු තිදෙනෙක් සිදු කළ බව කියමින්සමාජ මාධ්‍යයේ පළ වූ ව්‍යාජ  සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදු කරන ලද බව කියමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන සමාජය නොමගයවනසුළු ආකාරයේ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 01: 6න් පසුව වැඩිපුර ලයිට් දාලද බලන්න කොට්ඨාස සභා සාමාජිකයින්ට බලය දී ඇති බවටත් […]

Continue Reading

මැද පෙරදිග යුධ ගැටුම් වලට අදාළ දර්ශන ලෙස දක්වමින් හුවමාරුවන නොමග යවන සුළු සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග උද්ගත වූ යුධ තත්වය තුළ ඊට සමගාමීව ව්‍යාජ තොරතුරු බහුලව සංසරණය වීමේ තත්වයක් ද ඇති වී තිබෙනවා. මැද පෙරදිග යුධ ගැටුම් සහ එහි ප්‍රතිඵල ලෙස දක්වමින් නොමග යවන සුළු වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

අධිකරණ ඇමති සිදු කළ අපහාසාත්මක අභිනයක් දැක්වෙන සත්‍ය ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත නුසුදුසු අභිනයක් සිදු කරන ලද බව පවසමින් පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇති වී තිබුණා. එසේම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද එම අභිනය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප […]

Continue Reading

මැති ඇමතිවරුන් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ ප්‍රධාන පෙලේ මැති ඇමතිවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ සහ අදහස් දැක්වීම් බවට හඟවමින් ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය වල ආකෘතීන්ද උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වනවා එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ලබාගත් මිලියන 60 පුණ්‍ය කටයුතු සඳහා වියදම් කළ බවට හිටපු ඇමති වීරසේකර ප්‍රකාශයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එයාර්බස් ගනුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රු. මිලියන 60 ක්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකාර කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇතැයි, අල්ලස් කොමිසම සිදුකළ අනාවරණය ඊයේ (19) රටේ ප්‍රධානතම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණා. මේ ඒ හා සම්බන්ධව හිටපු අමාත්‍යවරයෙකු සිදු කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය […]

Continue Reading

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ගල් ප්‍රහාරයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්ධන පිරවුම් හළකදී ආමත්‍ය නලින්ද ජයතිස්සගේ රථ වාහන පෙළකට ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. එහි නිර්වද්‍යකාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රාජගිරිය ගුවන් පාලම අසල ඇති ඉන්ධන පිරවුම්හළේ දී ඊයේ(18) […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුධමය තත්ත්වය හමුවේ ඉදිරියේ දී ඇති විය හැකි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙවන් පසුබිමකදී පවත්නා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් සිදු කරන […]

Continue Reading

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගිහින් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග යුද තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතිනවා. මේ අතර යුද්ධයේ සෘජු පාර්ශවකරුවකු වන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් පල වූ අසත්‍ය සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජම්න් නෙතන්‍යාහු ම්ය ගිහින් […]

Continue Reading

අයතුල්ලා අල් කමේනිගේ මරණය සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුද ගිනි දැල් මැද ඇමරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවන් පහතින් Claim 1:සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඔහුගේ පුත් මොජ්තාබා අල් කමේනි (Mojtaba Khamenei) පත් කර තිබෙනවා. මොජ්තාබා අල් කමේනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ලසිත් මාලිංග සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිදු කරන ලද බවට වන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නොමග යවන සුළු ආකාරයේ වාර්තා කිරීම් නිරීක්ෂණය වනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඉරානයෙන් […]

Continue Reading

වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ යාමත් සමඟ නොමඟ යවන සුළු සටහන් සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, Updated claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරානයට එල්ල කරන ලද […]

Continue Reading

තෙල් හිඟයකට ඉඩ නොදෙන බවත්, නැව්වලට නාවික හමුදාව යොදා ආරක්ෂාව දෙන බවටත් බලශක්ති ඇමති ප්‍රකාශයක් කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ, රට තුළ ඉන්ධන හිඟයක ඇතිවේ ද යන්නයි. කෙසේ වෙතත් මෙය මූලික කරගනිමින් ඒ හා බැඳුණු, සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන්  රැසක් සමාජ මාධ්‍ය වේදිකා තුළ සංසරණය වන බව […]

Continue Reading

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ වඩාත් අවධානයක් දිනා ගන්නා කාලීන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් අදහස් පළ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ප්‍රධාන ධාරවේ මාධ්‍ය ඔස්සේ  පළ කෙරෙන එම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වනු දැක ගත හැකියි. කෙසේවෙතත් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ නොකරන ලද අදහස් ද ඒ අයුරින් ම සමාජ මාධ්‍ය […]

Continue Reading

බාල ගල්අඟුරු ‍ගේන්න හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ තැනේ වැරැද්ද නිසා බව නි. ඇමති අර්කම් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘බාල ගල්අඟුරු’ මේ දිනවල දේශපාලන වේදිකාව ඇතුළු රටේ බෙහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති මාතෘකාවයි. මීට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විවිධ සටහන් හුවමාරුවන අතර එකී සටහන් අතර ව්‍යාජ මෙන්ම සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් ද බහුලව පවතී. මේ එලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් […]

Continue Reading

ගම්වාසීන් මිද්දෙණිය ජාතික ජන බලවේග කාර්යාලයට පහරදී විනාශකර දැමුවා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුල්ගිරිගල ආසනයේ මිද්දෙණියේ පිහිටි මාලිමා කාර්යාලයට ගම්වාසීන් පහරදී විනාශ කර ඇති බව කියමින් ගිනිබත්කරන ලද ස්ථානයක ඡායාරූපයක් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, බහුලව සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‍බොරු කියා පොරොන්දු ඉටු නොකළ […]

Continue Reading

ජනාධිපතිවරයා උතුරේ සංචාරය කළේ, අලුත්ම සුඛෝපභෝගී රථයකින් ද? 

දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් පිරිස් යම් සිදුවීමක සුළු කොටසක් හෝ ඡායාරූපයක් හෝ දෙකක් පමණක් යොදාගනිමින්, විවිධ නිගමනයන්ට එළැඹ, ඒවා සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා බහුලව භාවිත කරනු ලබයි. මේ එලෙසින්, ජනපති අනුරගේ යාපනය ගමනේ දී දකින්නට ලැබුණු ඡායාරූප කිහිපයකට වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් ඒවා සමාජගත කිරීමක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  […]

Continue Reading

ජනපති අනුර හෙලිකොප්ටර් දෙකකින් නුවර ගියා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍යට මුදා හැරීම මගින් සමස්ත සමාජය නොමගයාමක් මෙන්ම ඇතැම් අවස්ථාවල රටේ පිළිගත් චරිතවල ප්‍රතිරූපයන්ට ද සිදු වන්නේ හානිවීමකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මහනුවර සංචාරය හා සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

යටත් විජත සමය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්නා බවට විදේශ ඇමති කළ ප්‍රකාශය කුමක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත්කර ගෙන සිටීම සම්බන්ධව ඔවුන්ගෙන් වන්දි ලබා ගන්නා බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශයක් සිදුකර ඇතැයි කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙමින් පවතී. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය […]

Continue Reading