හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook | Archived Link මේ පිළිබඳ […]

Continue Reading

නිලන්ති කොට්ටහච්චි, නිල් චිත්‍රපට නළුවෙක් සමග සිටින බව දැක්වෙන ආකාරයෙන් නිර්මාණය කළ ඡායාරූප සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ පක්ෂ ඔස්සේ දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට නින්දා අපහාස සහ අභූත චෝදනාවන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ, ජාතික ජන බලවේගය ඔස්සේ දේශපාලනයට පිවිසි නිලන්ති කොටටහච්චි සම්බන්ධයෙන් පලවූ එවැනි ව්‍යාජ සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ජාතික […]

Continue Reading

සජබ මැයි රැළියට පැමිණියේ ඉතා සුළු ජනකායක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැයි පළමුදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සිදු කරනු ලබනවා. මෙරට සියලුම පක්ෂ මහත් උනන්දුවකින් සංවිධානය කරන මැයි දින සැමරුම විශේෂයෙන් මෙවර මැතිවරණ උණුසුම මධ්‍යයේ වැඩිම ජන ගඟක් ගෙන්වමින් තම තමන්ගේ පක්ෂයේ ජන […]

Continue Reading

උමා ඔය ව්‍යාපෘතිය ගැන සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, ඊයේ(24) දින ජනතා අයිතියට පත් කෙරුණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.  මෙම ව්‍යාපෘතිය […]

Continue Reading

සජිත්-අනුර විවාදයට දින ලබා දුන් බව ට පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්!

. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත් වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති විය හැකි වාද විවාද, සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාව අතර ඇත්තේ දැඩි උනන්දුවක්. මේ දිනවල දේශපාලනය තුළ උණුසුම් මාතෘකාවක් වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික […]

Continue Reading

දමිතා, එළැඹෙන මැතිවරණයට සජබෙන් තරඟ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී […]

Continue Reading

සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරීන් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වුවද , සමහර පුවත් ආශ්‍රිත කරුණු නිසියාකාරව වාර්තා කිරීම තුළින් ජනතාව නොමල යෑමට ලක් වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන් වනවා. එලෙසින් නොමග යන සුළු පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී” […]

Continue Reading

පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

අධිවේගී මාර්ගයේ සිදු වූ හඳුන්නෙත්තිගේ සුළු අනතුර ගැන ව්‍යාජ අර්ථකථනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වල සත්‍ය සිදුවීම්වලට ද අසත්‍ය තොරතුරු ඇතුළත්කරමින්, නොමඟවන  සුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා. එවැනි ව්‍යාජ අර්ථකතනයක් සමඟින්, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලක්ක කරගනිමින් හුවමාරු වන සටහනක් පිළිබඳ Factcrescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතක දී පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ විජිත හේරත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධ කර ගනිමින් සහ ජාතික ජන බලවේගයේ කාන්තා රැළි සම්බන්ධ කරගෙන පළ වූ නොමගය යන සුළු සටහනක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. Claim – (සමාජ මාධ්‍ය සටහන්) “‘තිරුපති ගියොත් දායක සභාව කේස් නිසා මම පල්ලි […]

Continue Reading

තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් […]

Continue Reading

“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය […]

Continue Reading

ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිල වරණයෙන්, මාලිමා කණ්ඩායමක් ජය ලැබූ බවට පළවන වාර්තා අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සඳහා අධ්‍යක්ෂවරු තෝරා ගැනීමේ වාර්ෂික මහා සභා රැස්වීමක් සහ නිලවරණයක් පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැත්විණි. කෙසේ වෙතත්, තේරී පත් වූ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

දුම්රිය / බස් සීසන් අවලංගු කළ යුතු බවට දුමින්ද නාගමුවගේ ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන්ම දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි කොටසක් පමණක් යොදාගනිමින්, නොමග යන සුළු පුවත් හෝ සටහන් නිර්මාණය කිරීම කලක සිට දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, විශේෂයෙන් මැතිවරණ පසුබිමක දී මෙලෙසින් නොමග යන සුළු අන්දමින් පුවත් වාර්තාකරණය කරන අතර එලෙසින් හුවමාරු වූ නොමග යන […]

Continue Reading