නාමල් රාජපක්ෂ ‘කජ්ජා’ සමග සිටින ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු හෙළි කළ බව කියන ‘කජ්ජා’ නමැති අන්වර්ත නාමයෙන් හැඳින්වූ අරුන විදානගමගේ ඝාතනය සමගින් ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරුව සිටි අවස්ථාවක ඡායාරූපයක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

2025 අයවැය සම්බන්ධයෙන් පළ වී ඇති නොමඟ යවන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා රු.20,000ක වැටුප් වැඩීමක් සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූ අතර එවැනි සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න රට හැර ගියා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

සුදත්ත තිලකසිරිට ජනාධිපති නියෝගයකින් ප්‍රභූ ආරක්ෂාව ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ආසියාවම මවිත කළ වනජීවී ඡායාරූපය ලබාගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නව රජය අවලංගු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අදානි සමාගම සමඟ පසුගිය රජය ගිවිසුම්ගතව ඇති මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව රජය විසින් අවලංගු කළ බවට පුවත් සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද පළ වූ බැවින් රජය එවැනි තීරණයක් ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළා. සමාජ […]

Continue Reading

චීනයෙන් සුඛෝපභෝගී බස් රථ නොමිලේ ලැබීමක් සහ දඩ පොලී කපාහැරීමක් සිදුවුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වුණා. මෙය ලංකාවේ නව ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරය වන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට වැදගත් විය. ඒ අනුව ජනාධිපතිවරයා චීන සංචාරය […]

Continue Reading

රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රු.76,000ක් වැනි විශාල මුදලකට පිළිකා රෝගීන්ට ලබාදුන් එන්නතක් මිල රු 370කට ලබාදෙන බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය කලඹමින් හුවමාරුවන මෙම පුවතේ ඇත්ත සොයා අපි කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.70,000 ක මිලකට ලබාදුන් පිළිකා එන්නතක් […]

Continue Reading

විකල්ප පාර්ලිමේන්තුවක් ගැන සාකච්චා නැහැ- රනිල්ගේ මාධ්‍ය අංශය පවසයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමගම ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත්  දේශපාලන නායකයෙක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙනවා. මේ එවන් දේ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා […]

Continue Reading

2025 ජනවාරි මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් ?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම සම්බන්ධයෙන් 2024 ජනාධිපතිවරණ සමයේ සිට කතාබහට ලක්වුණු අතර නව වසරකට එළබ ඇති මේ මොහොතේ ද නැවත මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද සංසරණයවනය වන බැවින් අප ඒ පිළිබඳව […]

Continue Reading

දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරන ජනාධිපතිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ අනුව ක්‍රියා කර තිබේ ද, යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් […]

Continue Reading

බැංකුවෙන් ලැබෙන සියලු තැන්පතු පොළි සඳහා බදු 10% දක්වා ඉහළ දැම්ම ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළ දමා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය සටහන් පළකර ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   ‘බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළට. පුනරුදයට […]

Continue Reading

සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා.  එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය […]

Continue Reading

පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි,  ස්තූතියි කලේ චීනයට නෙවෙයි ද ?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා.  ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා […]

Continue Reading

රනිල්ගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැති ඇමතිවරුන්ගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව දැඩි කතා බහක් ඇති වී ඇති පසුබිමක, හිටපු දේශපාලනඥයන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙනුත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙනුත් මේ දිනවල විවිධ අදහස් පළවෙන බැවින් ඒ පිළිබඳව පැහදිලි කිරීමක් කිරීමට අප […]

Continue Reading