ඉංජිනේරුවන් ලෙස හැඳින්වූ NPPයේ තව ත් මන්ත්‍රීවරුන් සම්බන්ධ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මැතිවරණ සමයේ ප්‍රධාන පාඨයක් වූයේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙසයි. මේ හේතුවෙන් මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද, තමන්ගේ වෘත්තිමය සුදුසුකම් දක්වමින් තම මැතිවරණ ව්‍යාපාරයන් ගෙන යනු ලැබුවා. නමුත්, හිටපු කථානායක අශොක් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය හේතුකොටගෙන ඇති වූ […]
Continue Reading
