FACT CHECK: විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික රියැදුරු නිධන් හාරා පොලිස් අත්අඩංගුවට?

දේශපානඥයින් බොහෝ අවස්ථා වන් වලදී තම පාක්ෂිකයන් සහ හිතවතුන් සමග ලබා ගන්නා ඡායාරූප දේශපාලනික වාසි සඳහා වෙනත් අර්ථකථනයන් ලබා දීම සඳහා යොදා ගන්නවා අපට නිතර දක්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “නිධන් හොරුන් සිතුල්පව්වේ දාගැබ හාරලා, – සැකකරුවෙක් දැලේ “ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 2 වන දා මව්බිම […]

Continue Reading

FACT CHECK: රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර්(ලංකාවේ සිංහයා)  නම් ඉන්දියානූ චිත්‍රපටයකට යොදා ගන්නා බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවට නිරීක්ෂණය වීමත් සමග මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Asanka Weththasinghe නම් පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අපිට වටින්නේ නැති වුනට […]

Continue Reading

FACT CHECK: මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් !

කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. මේ, ජවිපෙ නායකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව ඈදා ගනිමින්, මංගල සමරවීර […]

Continue Reading

FACT CHECK: පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!

මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading

FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර […]

Continue Reading

FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading

FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?

ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ  දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය  (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව පළවූ එවැනි වැරදි අර්ථකතනයක් සමඟ හුවමාරු වූ ඡායාරූප සටහනක් පිළිබදව අප සිදුකල ගවේෂණයක්.  […]

Continue Reading

Fact Check : ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි  එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන්  ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ මාධ්‍ය සටහන්: Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා […]

Continue Reading

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

FACT CHECK: රනිල් – මහින්ද සැඟවූ නෑකමක්?

දේශපාලනයේ මෑත ඉතිහාසයේ සිටම ඥාතීත්වය මත පදනම්ව තනතුරු දැරීම, පිරි නැමීම දේශපාලනයට පැමිණීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් ඥාතී සබඳතා සඟවමින් කටයුතු කරන බවටද සමාජය විසින් චෝදනා කරනු ලැබූ, තවත් පාර්ශව විසින් පවසනු ලැබුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් ළඟ ඥාති සබඳතාවක් තිබෙන බවයි. මෙහි සත්‍ය කරණු […]

Continue Reading

Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading

FACT CHECK: බදුයුදීන් බේරාගන්න කාදිනල්තුමා හමුවට ගිය විපක්ෂ නායකවරයාව කාදිනල්තුමා බැනලා පන්නගත්තද?

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වූයේ ඒ සඳහා කාදිනල් හිමිපාණන්ගේ සහය ලබා ගැනීමට ගිය […]

Continue Reading

FACT CHECK: මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළදෙයි ?

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පසුගිය කාලය පුරාවටම දැකගනන්ට ලැබුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළ සීඝ්‍ර ව්‍යාප්තියට මෙම එක්රැස් වීම් බලපාන බවට සමාජයේ ඇතැමුන් චෝදනා කර තිබෙනු ද දැක ගන්නට ලැබුණා. මේ අතර මෙම උද්ඝෝෂණ මෙහෙවයන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය […]

Continue Reading

FACT CHECK: කතානායකවරයා මැදිහත්ව කාපට් කළ මාර්ගයේ වළවල්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඇතැම් දේශපාල පාක්ෂික ක්‍රියාකාරීන් විසින් ජනතාව නොමග යැවීම සඳහා ඇතැම් සිදුවීම වෙනත් අර්ථ කථනයෙන් ලබා දෙනවා සුලබව දක්නට ලැබෙන කරුණක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : බයිලෝකය නමැති ෆේස්බුක් පිටුවක චොකානායකගේ යෝද සංවර්ධනය  බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටි බවට පළ වූ පුවතක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පැවසූ බවට හෝ ඔවුන් සම්බන්ධ කරගනිමින් රටේ පවතින කාලීන මාතෘකා වලට ඈඳා ගනිමින් පුවත් මැවීම කාලයක පටන් සිට සිදුවන ක්‍රියාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙවන් සටහන් හේතුවෙන් ජනතාව නොමග ගොස් ඇති ආකාරයත් අපට මේ දිනවල දැක ගන්නට ලැබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ සටහන් දෙකක් […]

Continue Reading

Fact Check: අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?

අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබුණේ අර්ථසාධකය ලක්ෂ 7කට වැඩි නම් 14%ක බදු අය කරගන්නා බවයි. මෙම සටහන් හේතුවෙන් නොමග ගොස් සිටින බොහෝ පිරිස් මෙහි නිවැරදි කරුණු සොයා බලා විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් කිහිපයක් ද සළකමින් මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප කළ කරුණු අනාවරණ පහතින්.  සමාජ […]

Continue Reading

FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට බැසිල් සහභාගි වූ අවස්ථාවක්ද?

ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගත හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ හේතු මත මුව ආවරණ පැළඳීම සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ට සමාන හැඩහුරුකම් දක්වන පුදගලයින්ගේ ඡායාරුප යොදාගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය වීම ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාන හැඩහුරුකම් සහිත ඡායාරුප සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග යැවීමට උත්සාහ කළ අවස්ථාවක් […]

Continue Reading