ආසියාවම මවිත කළ වනජීවී ඡායාරූපය ලබාගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අදානි සමාගම සමඟ පසුගිය රජය ගිවිසුම්ගතව ඇති මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව රජය විසින් අවලංගු කළ බවට පුවත් සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද පළ වූ බැවින් රජය එවැනි තීරණයක් ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළා. සමාජ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වුණා. මෙය ලංකාවේ නව ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරය වන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට වැදගත් විය. ඒ අනුව ජනාධිපතිවරයා චීන සංචාරය […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රු.76,000ක් වැනි විශාල මුදලකට පිළිකා රෝගීන්ට ලබාදුන් එන්නතක් මිල රු 370කට ලබාදෙන බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය කලඹමින් හුවමාරුවන මෙම පුවතේ ඇත්ත සොයා අපි කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.70,000 ක මිලකට ලබාදුන් පිළිකා එන්නතක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමගම ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් දේශපාලන නායකයෙක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙනවා. මේ එවන් දේ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම සම්බන්ධයෙන් 2024 ජනාධිපතිවරණ සමයේ සිට කතාබහට ලක්වුණු අතර නව වසරකට එළබ ඇති මේ මොහොතේ ද නැවත මෙම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා. එමෙන් ම ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද සංසරණයවනය වන බැවින් අප ඒ පිළිබඳව […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ අනුව ක්‍රියා කර තිබේ ද, යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළ දමා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය සටහන් පළකර ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): ‘බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළට. පුනරුදයට […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා. එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා. ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැති ඇමතිවරුන්ගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව දැඩි කතා බහක් ඇති වී ඇති පසුබිමක, හිටපු දේශපාලනඥයන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙනුත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙනුත් මේ දිනවල විවිධ අදහස් පළවෙන බැවින් ඒ පිළිබඳව පැහදිලි කිරීමක් කිරීමට අප […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මැතිවරණ සමයේ ප්‍රධාන පාඨයක් වූයේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙසයි. මේ හේතුවෙන් මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද, තමන්ගේ වෘත්තිමය සුදුසුකම් දක්වමින් තම මැතිවරණ ව්‍යාපාරයන් ගෙන යනු ලැබුවා. නමුත්, හිටපු කථානායක අශොක් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය හේතුකොටගෙන ඇති වූ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගය සහල් අර්බුධයයි. ඒ අනුව සහල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු උල්ලංගණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරනු ලැබුවේ ද එම අර්බුධයට එක් විසඳුමක් ලෙසයි. මෙම ආනයනික සහල්වල ගුල්ලන් සිටින බවට පසුගිය දිනෙක පුවතක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අශෝක රංවලගේ ආචාර්ය උපාධිය, පසුගිය දින කිහිපයේ මෙරට දැඩි ලෙස කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර අවසානයේ ඔහුට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ද මෙය හේතු වුණා. එම සිදුවීමට සමගාමීව, නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගේ ම අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර අප විසින් ම එවැනි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කතානායකගේ උපාධි පිලිබඳ මතුවූ ප්‍රශ්නගත තත්වය යටතේ, වත්මන් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම උපාධි සහ සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන සංසරණය වන සටහන් සම්බන්ධයෙන් විමර්ශනය කර තහවුරු කර ගැනූ ලැබූ සහ නිල පාර්ශවයන් ලබාදුන් තොරතුරු සමගින් සැකසූ වාර්තාවක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කතානායක අශෝක රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සිදුවන පසුබිමක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගේ ද වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සටහන් පෙළක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව සත්‍ය කරුණු සොයා අප විසින් විමර්ශණයක් සිදුකිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක සංවර්ධනයට පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද එක සේ වැදගත්ය. නමුත් මෙරට රාජ්‍ය අංශය සම්බන්ධයෙන් පවතින මත විවිධාකාරය. රාජ්‍ය අංශය ඇතැම් විට ප්‍රශංසා ලැබුවද, බොහෝ අවස්ථාවන්හි දී රටට බරක් වී ඇති බවටත්, අකාර්යක්ෂම බවටත් දැක්වෙන කතාබහ අපට නිතර අසන්නට ලැබෙනවා. කලාපයේ රටවල් සමඟ සසඳද්දී ඉහළ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා තීරණ විශේෂයෙන් ම ඔවුන් වෙත ලැබෙන දීමනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා. ඊට හේතුව වන්නේ, ඔවුන් බලය ලබා ගැනීමට පෙර සිට සිදු කළ ප්‍රකාශයන් බලය ලැබුණු පසු ද, ක්‍රියාත්මක කරනවාද යන්නයි. මෑතකදී පළ වූ සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එක හා සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading