ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?

ශ්‍රී ලංකාව තුළ, වර්තමානයේ පවතින ප්‍රධානතම විරුද්ධ පක්ෂය ලෙස දැක්විය හැකි වන්නේ සමඟි ජන බලවේගය හෙවත් සජබ යයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, මෑතක සිට, සජබයේ නායකත්වය, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පලකිරීම් සිදුකෙරුණ අතර, එම සටහන් සමාජයේ විශේෂ අවදානයකටද ලක් වුණා. මේ අතුරින් ඇතැම් සටහන්, […]

Continue Reading

NPP ආණ්ඩුවක් යටතේ කිරි පිටි, පෙට්‍රල්, විදුලි බිල මිල පහත හෙළලා ද?

Update : 01/10/24 මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත […]

Continue Reading

අගමැතිනි හරිනි අමරසූරිය ඔවුන්ට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති බවක් පැවසුවාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන්ගේ රජයත් පිහිටුවා ගැනුණා .ඒ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ නායකයන් ජයග්‍රහණයෙන් පසු සිදුකරන ප්‍රකාශ විවිධ ප්‍රචාර සමාජ ජාලාවල පැතිරෙනවා.සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,ආචාර්ය හරිණි අමරසුරිය සිදුකල ප්‍රකාශයක් යයි පවසමින් පැතිරෙන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකල කරුණු […]

Continue Reading

ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

  Claim :   අනුර කුමාරගේ VIP වාහන ? අනුර ගමනට ජනපති අනුර හෙලිකොප්ටයරක් භාවිතා කළා ද ? Fact :  ජනාධිපතිවරණයට මසකටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ රථ පෙළක වීඩියෝවකි. එසේම නුවර ගමනට හෙලිකොප්ටරයක් භාවිතා කර නොතිබුණි. Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත ප්‍රකාශයක් ලෙස නැවතත් පැරණි වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වේ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් විය. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ පසුබිම මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකල ප්‍රකාශයක් ලෙස තමාට ස්ථාවර […]

Continue Reading

ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?

ByFact Crescendo Team|13 Sept 2024 8:01 AM ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට දින ඉතා අසන්නව පවතින විට, තැපැල් ඡන්දයේ අවසන් අදියර නිමවන පසු බිමකදී, රාජ්‍ය සේවකයින්, වැටුප් වැඩිකිරීම් සහ රජයේ ප්‍රතිලාභ පිළිබඳ ප‍්‍රකාශ ජනතාව අතර කුතුහලයක් ඇති කරමින් පවති. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය සටහන් සහ 2024 සැප්තැම්බර් 9 වන දින මොනර පුවත්පතේ පළ වූ වාර්තාවක […]

Continue Reading

මීළඟ ඡන්දය සඳහා NPPය ඉදිරිපත්වන්නේ ජවිපේ සීනුව ලකුණෙන් බවට ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරනයට දින ලංවත්ම සියලුම දේශපාලන පක්ශ තම ඡන්ද ප්‍රචාරන කටයුතු වේගවත් කර තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ශකයන් මෙන්ම එම පක්ශ සාමාජිකයන්ගේ ද අදහස් නිතර සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය අපට දැකගන්නට පුලුවන්. මේ ආකාරයට ජාතික ජන බලවේගයේ සාමාජික ලාල් කාන්ත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට […]

Continue Reading

NPPයෙන් මේරියන්ස් සාමාජිකයින්ට මරණ තර්ජන ?

ByPavithra Sandamali|10 Sept 2024 6:17 PM දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන්ම මැතිවරණ ළං වන විට කලාකරුවන් බොහෝ විට දේශපාලන කටයුතු වල නියලෙන ආකාරය අපට දැකගන්නට හැකියි. ඔවුන්ගේ මැදිහත්වීම අපේක්ෂකයින්ට විවෘතව සහාය දීමේ සිට ඔවුන්ගේ වැඩ හරහා සමාජ ගැටළු විසඳීම දක්වා විවිධ ආකාර ගන්නා බව අපට මේ දිනවල දැකගන්නට පුලුවන්. කෙසේ […]

Continue Reading

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට Wion ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාව වාර්තා කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අළලා සමීක්ෂණයන් වූ බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රතිඵල සටහන් සංසරණය වනු ලබනවා. එමෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද, එවැනි ප්‍රතිපල නිකුත් කළ බවට සඳහන් කරමින් ද, නොමග යන අයුරින් සටහන් පළ වන අතර එලෙසින් පළ වූ මත විමසුමක සත්‍ය […]

Continue Reading

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.  මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරක ව්‍යාපෘති සැලසුම ,,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ මැතිවරණ ළං වන විට, බොහෝ විට නිශ්චිත අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමගයවන සුළු සටහන් ව්‍යාප්ත වීමේ වැඩි වීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම NPP යට එරෙහිව  SJB හි සමාජ මාධ්‍ය උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක් පැතිර යන බවක් දක්නට ලැබේ . […]

Continue Reading

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්වන බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍යයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට, විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමඟ යවන පළ කිරීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරවල වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරවල අරමුණ වන්නේ පක්ෂයේ විශ්වාසනීයත්වය පළුදු කිරීම සහ නොමඟ යවන අන්තර්ගතයන් හරහා ඡන්දදායකයින්ගේ […]

Continue Reading

NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍රය අහෝසි කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, මන්ත්‍රීවරුන්ගේ […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාරගේ රැලියක් රූපවාහිනිය ඔස්සේ නරඹන අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මේ අතර සත්‍ය සිදුවීම් බව ට දක්වමින් සංස්කරණය කරන ලද ඡායාරූප, වීඩියෝ ද මෙලෙසින් නොමග යන තොරතුරු වලට ඇතුළත් වෙනවා. ඒ ආකාරයෙන් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු […]

Continue Reading

NPPය සහ බුදු දහම අළලා පළ වන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය සහ බුදු දහම සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “බුදු දහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙනේනේ නෑ”යනුවෙන් සඳහන් කරමින් මාලිමාවේ මුදල් […]

Continue Reading

NPPයේ ප්‍රතිපත්ති සහ යෝජිත ක්‍රියාමාර්ග ලෙස පළ වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු සටහන් කිහිපයක කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim:1 “ඊළඟ පෝයෙන් පස්සේ එක ගෙදරක වාහන දෙකක් තියෙන්න බෑ  අපි JVP” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. Facebook […]

Continue Reading

අනුර කුමාර දිසානායක ලංකාවේ 8 වන ධනවත්ම පුද්ගලයාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලකයාගේ සැබෑ ධනය සහ වත්කම් සම්බන්ධයෙන් මහජනතාව අතර නොයෙකුත් අවස්ථාවන් වලදී ව්‍යාකූලත්වය ඇති කරමින් නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින්. මේ අතර මෙරට 8 වන ධනවත් ම පුද්ගලයා ලෙස සඳහන් කරමින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පළ වූ […]

Continue Reading

NPP සඟ සමුළුව ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම මෙම මැතිවරණය සමයේ තීව්‍ර වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය විමර්ශනය කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සංඝ සමුළුවක් පැවැත් වූ පලියට අප ජාතිවාදීන් හෝ  […]

Continue Reading

මාලිමාවේ ජන රැළිවල සෙනග පෙන්වන්න, එඩිට් කරපු ඡායාරුපයක් යොදාගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනෙක් ප්‍රධාන අපේක්ෂකයින් මෙන්ම, ජාතික ජන බලවේගය ද එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ අරමුණු කොට, ජන රැළි රැසක් ලංකාව පුරා විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබෙනවා. මේ රැස්වීම්වල සැලකිය යුතු ජනකායක් දැකගත හැකි වුවද සමාජ මාධ්‍ය සටහන් පෙළකින් කියවුනේ මෙම රැළිවල වැඩි ජනකායක් සිටින […]

Continue Reading