ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රදර්ශනය කෙරේ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයා අපේක්ෂකයා වැය කළ මුදල අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂය වැය කළ මුදල රනිල් වික්‍රමසිංහ රු. 990,327,687.16 ස්වාධීන අපේක්ෂක සජිත් ප්‍රේමදාස රු. 936,258,524.60 රු.194,087,715.04 අනුර කුමාර දිසානායක – රු.527,999,889.38 නාමල් රාජපක්ෂ – රු. 388,939,085.00 දිලිත් ජයවීර රු. 324,643,246.05 – 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන […]

Continue Reading

NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍රය අහෝසි කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, මන්ත්‍රීවරුන්ගේ […]

Continue Reading

ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන නිවේදනය කෙරේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල වලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බවයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයෙන් සඳහන් කර සිටී. සැප්තැම්බර් […]

Continue Reading

මැතිවරණ සඳහා අපේක්ෂිකාවන්ගේ දයකත්වය අවම වන්නේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙහි, ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාව තහවුරු කරමින් ලෝක ප්‍රජාවගෙන් හරි අඩක් නියෝජනය කරන කාන්තාවටද පුරුෂයා හා සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු වුවද, නිදහස, සමානාත්මතාව හා අයිතිවාසිකම් සමානව භුක්ති විදීමේ නිර්ණායකයක් වන දේශපාලන සහභාගිත්වය තුළ ලොව අති බහුතරයක් කාන්තාවන් පෙන්නුම් කරන්නේ අක්‍රිය මැදිහත්වීමකි. සංවිධානාත්මක දේශපාලන ක්‍රමයක් තුළ […]

Continue Reading

සංශෝධනය වූ මැතිවරණ දඩ මුදල්සම්බන්ධයෙන් නිසි දැනුවත්වීමක් තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය විධි විධාන, මැතිවරණ ආචාර ධර්ම, මාර්ගෝපදේශයන් සහ උපමාන පැනවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරී තිබේ. රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල නියැළීම, ජනමාධ්‍ය පක්ෂපාතී හා අසාධාරණ, අනීතික අන්දමින් කටයුතු කිරීම ආදියට […]

Continue Reading

දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයෙකු, ඡන්දපොළේදී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කරන්නේ කෙසේද?

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රථමවරට දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව […]

Continue Reading

ජනාධිපතිවරණය ගැන රහසිගත සමීක්‍ෂණ තොරතුරු ලෙස හුවමාරු වන සටහන්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ දින ළං වීමත් සමග ජනතා මතය වෙනස් කිරීමට, සහ නොමග යැවීමට බොහෝ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වනවා. මේ අතර සමීක්ෂණ වලින් හෙළිවන ප්‍රතිඵල බවට දක්වමින් නොයෙකුත් අපේක්ෂකයින් ඉස්මතු කිරීමටත්, ඇතැම් අපේක්ෂකයින් පහත හෙළීමත් සිදු කරන අතර එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

ජනාධිපති ධූර අපේක්ෂකයෙකු මිය ගියාම සිදු කරන්නේ කුමක්ද?

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර සිරින්ජරය ලකුණින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබුණි. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දින (22) පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් !

2024 ජනාධිපතිවරණයේදී, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති අතර, ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා. එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල ගැසට් කෙරේ!

ජනාධිපතිවරණ මැතිවරණයකට තරග වදින අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීමේ අභිප්‍රාය යටතේ, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදලට නීතිමය සීමාවක් පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල, ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබු […]

Continue Reading

තරඟ වදින මුල් ජනාධිපති අපේක්ෂකයින්ට අමතරව සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් අනෙක් අපේක්ෂකයින්ට ලැබෙනවාද?

ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුගේ තරගයක් බවට පමණක් පත්වෙනවා. ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ මනාප අනුපිළිවෙල ක‍්‍රමයක් යටතේ යි. මේ අනුව, ඡන්ද දායකයකුට තමන් කැමති එක් අපේක්ෂකයකුට හෝ තමන් කැමති අනුපිළිවෙලට අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ලබා දිය හැකි ය.  ඔබට අවශ්‍ය නම් එක් අපේක්ෂකයකුට පමණක් කතිරයක් ගසා මනාපය […]

Continue Reading

සිරකරුවන්ට ඡන්ද අයිතිය හිමි ද?

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙත පිහිටා ඇති අතර, එයට පාලකයන් තෝරා පත් කරගැනීම සඳහාවන ඡන්ද අයිතිය ද ඇතුළත් වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ ඡන්ද ක‍්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඡන්ද බලය හිමි සැලකිය යුතු ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මැතිවරණවල දී අත් හැරෙන බව ඔබ දැන සිටියාද?  මැතිවරණ දිනයක දී සිදු වන්නේ, සියලූ ඡන්ද දායකයන් […]

Continue Reading

ජනාධිපතිවරණයක දී දෙවන, තෙවන මනාප හරියටම දාන්නේ කොහොමද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයින් 39 සමගින්, ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට 2024 ජනාධිපතිවරණය පත් වී තිබේ. මෙවර මැතිවරණය ගැන අදහස් දක්වන බොහෝ විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇති බවටයි. ඒ අනුව, ප්‍රධාන අපේක්ෂකයින් අතරින් කිසිවෙකුට […]

Continue Reading

ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වන 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 39ක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාල සීමාව, අගෝස්තු 14 වැනිදා, දහවල් 12න් අවසන් කර තිබේ. ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 22ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය […]

Continue Reading

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ සඳහා අදාළ නීති ශ‍්‍රී ලංකාවේ මැතිවරණ සඳහා අදාළ නීතිමය පසුබිම

මැතිවරණ  නීති යන්නෙන් අදහස් කරන්නේ, යම් මැතිවරණයක් සාධාරණ ලෙස හා නිදහස්ව පැවැත්වීමට අවශ්‍ය බලය, පරිපාටි හා ක‍්‍රමවේදය සඳහන් වන්නේ මැතිවරණ නීති හා රෙගුලාසි තුළය. මැතිවරණය යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මංගල උත්සවයක් ලෙස හැඳින්විය හැක. මැතිවරණ නොමැතිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවත්වා ගෙන යා නොහැක. විටින් විට පවත්වන මැතිවරණ මෙන්ම එම මැතිවරණයන්හි සුපිළිපන් බව රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මේ තීරණාත්මක දර්ශකයන් […]

Continue Reading

මැතිවරණ පැමිණිලි ඇත්නම් දැනුම් දෙන්න විධි රැසක්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහය වීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව රටෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව […]

Continue Reading

ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම හා විරෝධතා දැක්වීම සිදුවන්නේ කෙසේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නාම යෝජනා භාර ගැනීමේ සහ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමේ දින නියම වන්නේ කෙසේද ? 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතට ප්‍රකාරව, ජනතිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයක් හරහා නියමයක් පළ කළ යුතු අතර, එම නියමය පළ කළ දිනයේ සිට දින 16කට නොඅඩු සහ දින […]

Continue Reading

කාලයත් සමග ඉහල ගිය ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 

2024 ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයන් ආසන්න වශයෙන් මිලියන 17 ක් ලියාපදිංචි වී තිබෙනවා.ලංකාවේ ජනගනය වැඩිවීමත් සමග ඡන්ද දායකයන්ගේ ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතිහාසය පුරා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිළිබද කරුණු විමසා බැලීම වැදගත්. 1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ඡන්ද දායකයන්ගේ සිදුව ඇති ප්‍රමාණාත්මක වැඩිවීම පිලිබදව විමසා බලමු. 1994 ජනාධිපතිවරණයේදී මිලියන 11 කට ආසන්න […]

Continue Reading

ජනාධිපතිවරණ ඉතිහාසය – ජනාධිපතිවරණවලට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් සංඛ්‍යා 

ජනාධිපතිවරණය සදහා මේ වනවිට අපේක්ෂකයන් 20 කට අධික ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.නාමයෝජනා භාරදී ජනාධිපතිවරණය සදහා කොපමණ අපේක්ෂකයන් ප්‍රමාණයක් තරග වදියිද යන කාරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇත්තේ දැඩි අවධානයක්. ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ ගත කල අපේක්ෂකයන් කි දෙනෙක් තරග වැදී ඇතිද යන්න දැනගැනීමට බොහෝ දෙනා දැඩි කුතුහලයක් දක්වනවා. මේ ඒ පිලිබදව අප විසින් සිදු […]

Continue Reading

ජනාධිපතිවරණයට පොදු දෙමළ අපේක්ෂකයෙක් …???

පොදු දෙමළ අපේක්ෂකයා ලෙස නම් කළේ මඩකලපුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ආරියනේත්‍රන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස දෙමළ පක්ෂ එකතුවක් විසින් නම් කර ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කළා. ඔහුගේ නම යෝජනා කිරීම සදහා  සඳහා සම්බන්ධ වී ඇත්තේ දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ […]

Continue Reading